මේ වගේ CCTV කරන්න බැරි ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ ලග philips dome camera 4ක් තියෙනවා. මේකට පල්ලෙහා වගේ තියෙන සෝලා පැනල් 4ක් ගහලා, සෝලා වලින් ON එකේ තියන්න පුළුවන් වෙයි ද? 20,000Mah වගේ බැටරි ලෝඩ් එකක් දෙන්න පුළුවන් සෝලා එක පැනල් එකකින්.

    33489813_3.jpg
    33489813_9.jpg




    S4f007392cea14d978827080dafdf8897f.jpg