up
Ali Express![]()
ochchara loku ewanm thiyanwada danne ne. ekko daraz eke balanna neththam meke
https://www.gamestreet.lk/products.php?cat=NA==&scat=MTk=

ඌට බදින්න කිවුවෙ නම් තරහකට තමාඅම්මෝ බං උඹටත් තියන ප්‍රස්න
අලි එකේ හරි ඩරස් එකේ හරි බලහං බං
උඹ තාම බැඳලා නෑ නේද, ඉක්මනට බැඳපම් උඹව හදලා ගනී බොක්ක.
පුද්ගලික තරහකට නෙමේ පිට් එකට කිව්වේ![]()

ඌට බදින්න කිවුවෙ නම් තරහකට තමා
යකෝ ඔහොම මිනිස්සු අමාරුවෙ දානවද![]()
![]()
![]()
![]()

පෙල්ට් රෙද්දකින් කපාගම්න මහත්තයො ලාබයි![]()

අම්මෝ බං උඹටත් තියන ප්‍රස්න
අලි එකේ හරි ඩරස් එකේ හරි බලහං බං
උඹ තාම බැඳලා නෑ නේද, ඉක්මනට බැඳපම් උඹව හදලා ගනී බොක්ක.
පුද්ගලික තරහකට නෙමේ පිට් එකට කිව්වේ![]()
බැන්දත් මේවා හොයයි 
වූල් එකක්මයි ඕනි

https://www.daraz.lk/products/old-w...ad-80-x-30-x-02cm-i148483936-s1079926372.html
https://www.daraz.lk/products/fantech-mp64xl-mouse-pad-i107618675-s1107377243.html
![]()
![]()
------ Post added on Aug 1, 2022 at 10:38 PM

බාවෝ රෙද්දක් අරන් හදා ගන්නමාර ගනන්නෙ මචං. අනික බඩු එනවද?
අනේ ඒවා set නෑ. මට ඕනි මේවගේ minimal plain design එකක්. අනික wool එකක් බැලුවේ