මේ වගේ desk pad ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    මේ වගේ desk pad ගන්න තැනක් කියන්නකො.. :)

    Large-XXL-Office-Computer-Desk-Mat-Table-Keyboard-Big-Mouse-Pad-Wool-Felt-Laptop-Cushion-Desk.jpg



    grovemade-desk-pad-desk-shelf@2x.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අම්මෝ බං උඹටත් තියන ප්‍රස්න

    අලි එකේ හරි ඩරස් එකේ හරි බලහං බං

    උඹ තාම බැඳලා නෑ නේද, ඉක්මනට බැඳපම් උඹව හදලා ගනී බොක්ක.

    පුද්ගලික තරහකට නෙමේ පිට් එකට කිව්වේ :love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    අම්මෝ බං උඹටත් තියන ප්‍රස්න

    අලි එකේ හරි ඩරස් එකේ හරි බලහං බං

    උඹ තාම බැඳලා නෑ නේද, ඉක්මනට බැඳපම් උඹව හදලා ගනී බොක්ක.

    පුද්ගලික තරහකට නෙමේ පිට් එකට කිව්වේ :love:
    ඌට බදින්න කිවුවෙ නම් තරහකට තමා
    යකෝ ඔහොම මිනිස්සු අමාරුවෙ දානවද :lol: :baffled: :P :rofl:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    • Haha
    Reactions: Ashan052

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පෙල්ට් රෙද්දකින් කපාගම්න මහත්තයො ලාබයි :D

    බැරි උනොත් ඒක තමා :(

    අම්මෝ බං උඹටත් තියන ප්‍රස්න

    අලි එකේ හරි ඩරස් එකේ හරි බලහං බං

    උඹ තාම බැඳලා නෑ නේද, ඉක්මනට බැඳපම් උඹව හදලා ගනී බොක්ක.

    පුද්ගලික තරහකට නෙමේ පිට් එකට කිව්වේ :love:

    අඩෝ :( බැන්දත් මේවා හොයයි :lol:

    වූල් එකක්මයි ඕනි :(

    අනේ මේක නේම් වූල් එකක්මයි ඕනි :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,270
    26,741
    113
    Kandy
    මාර ගනන්නෙ මචං. අනික බඩු එනවද?



    අනේ ඒවා set නෑ. මට ඕනි මේවගේ minimal plain design එකක්. අනික wool එකක් බැලුවේ
    බාවෝ රෙද්දක් අරන් හදා ගන්න