මේ වගේ image එකක් හදාගන්න පුලුවන්ද Ai වලින්, වෙබ් එකක බැනර් එකකට වගේ...
ඉතින් ඕක දාපන්
මගේ කැට දෙක තියලා ගහල දෙන්නම් එකක්
මේ වගේ image එකක් හදාගන්න පුලුවන්ද Ai වලින්, වෙබ් එකක බැනර් එකකට වගේ...
![]()
image
anyway thank u 
හම්මා, මේකනම් සුපිරි, background එක තමා caseimage

quote karapu image eka penne naඅර ඉමේජෙ එකටම effect එකක් වැටිලා වගෙ මචො, මට realistic වෙන්න ඕනීanyway thank u
හම්මා, මේකනම් සුපිරි, background එක තමා case
prompt එක දෙන්න පුලුවන්ද![]()
සෙට් එකම තමා quote කලේ. සෙට් එකම සුපිරි, අවුල මචන් ගල් ටිකේ සයිස් එක්ක ටක් ගාලා ක්ලික් වෙනවා AI කියලා. Size වැඩී. අර මම දාලා තියෙන image එකේ වගේ natural background එකකට ගන්න බැරිද ඒ සයිස් වගේ ගල්quote karapu image eka penne na
Aaa me vage background ekath oneda ? Inna Whatsapp evannm ekakහා මචන්,![]()
Aaa me vage background ekath oneda ? Inna Whatsapp evannm ekak

එහෙමත් එකක් තියේද මචන්Puluwan, habai commercial usage license gana poddak check karanna..

Thanks broඔය image එකට chat gpt එකට upload කරල ඌට එක describe කරන්න කියපන් .. බලපං උබට ඕන විදියට එනවද කියල.. ඊට පස්සේ කියපන් ඒ වගේ image එකක් උබට ඕනේ AI වලින් generate කරගන්න , එකට prompt එක දෙන්න කියල . වැඩි විස්තර ඕන නම් කියපං prompt එකට උබට දාන්න ඕන.
ඒක ගිහින් AI generate කරන එකක දාල ගන්න පුලුවන් ඔය වගේ එකක්