මේ වගේ machine එකක් ලංකාවේ ගන්න තියෙනවද?

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    lankawe hadapu ekaka youtube video ekak thibba. eth e video eka dan hoyaganna na. hanbunoth thread eke update ekak dennam
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්....ඕකට වැඩිය සාර්ථක Machine පවා ගන්න තියෙනවා. එත් ඕකෙන් ලෙලි ගැහුවහම පොල් ලේල්ලෙන් වැඩක් ගන්න බැහැ. එක තමා අවුල

    අනික පොල් ගෙඩිය ලස්සන ට ලෙලි ගැහෙන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව්....ඕකට වැඩිය සාර්ථක Machine පවා ගන්න තියෙනවා. එත් ඕකෙන් ලෙලි ගැහුවහම පොල් ලේල්ලෙන් වැඩක් ගන්න බැහැ. එක තමා අවුල

    අනික පොල් ගෙඩිය ලස්සන ට ලෙලි ගැහෙන්නේ නැහැ
    koheda thiyenne? mukuth video/photo thiyanawada?
     
    • Like
    Reactions: Rankira and NRTG