මචන්, සතියක වගේ රටේ වෙන වැදගත් දේවල් කථා කරන Podcast මොනවද තියෙන්නේ ලංකාවේ. නිකන් රටේ වෙන වැදගත් දේවල් ටික දැනගන්න. SLVlog එකේ Structure එකට මම කැමතියි. ඒත් ඒකේ සතියට දෙක තුනක් වීඩියෝ දානවා නේද? උන්ගේ Subscription එකෙන් පස්සේ සතියට වීඩියෝ කීයක් දානවද? මෙහෙම Podcast එකක් තියේනම් කියපන්කෝ සිංහලු.
