මේ වගේ Podcast නැද්ද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    මචන්, සතියක වගේ රටේ වෙන වැදගත් දේවල් කථා කරන Podcast මොනවද තියෙන්නේ ලංකාවේ. නිකන් රටේ වෙන වැදගත් දේවල් ටික දැනගන්න. SLVlog එකේ Structure එකට මම කැමතියි. ඒත් ඒකේ සතියට දෙක තුනක් වීඩියෝ දානවා නේද? උන්ගේ Subscription එකෙන් පස්සේ සතියට වීඩියෝ කීයක් දානවද? මෙහෙම Podcast එකක් තියේනම් කියපන්කෝ සිංහලු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    දැනට මුන්ගෙ විතරයි බන් podcast යන්නෙ.අර සේපාල් බුවා පත්තරේ නම් කියෙව්වා කට්ටියක් එක්ක.තාමත් ඒක තියෙනවද දන්නෙ නැ
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    මචන්, සතියක වගේ රටේ වෙන වැදගත් දේවල් කථා කරන Podcast මොනවද තියෙන්නේ ලංකාවේ. නිකන් රටේ වෙන වැදගත් දේවල් ටික දැනගන්න. SLVlog එකේ Structure එකට මම කැමතියි. ඒත් ඒකේ සතියට දෙක තුනක් වීඩියෝ දානවා නේද? උන්ගේ Subscription එකෙන් පස්සේ සතියට වීඩියෝ කීයක් දානවද? මෙහෙම Podcast එකක් තියේනම් කියපන්කෝ සිංහලු.
    Subscription nam un dd eka denawa man hitanne. Math hewwa. Hoda ekak set une ne ban. Eth unge subscription ekA worth ne wageth hithenawa
     
    • Like
    Reactions: Yin And Yang

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    දැනට මුන්ගෙ විතරයි බන් podcast යන්නෙ.අර සේපාල් බුවා පත්තරේ නම් කියෙව්වා කට්ටියක් එක්ක.තාමත් ඒක තියෙනවද දන්නෙ නැ
    Next Watch
    News Center Unlimited
    Asian Mirror
    Neon
    Channel 19
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    දැනට මුන්ගෙ විතරයි බන් podcast යන්නෙ.අර සේපාල් බුවා පත්තරේ නම් කියෙව්වා කට්ටියක් එක්ක.තාමත් ඒක තියෙනවද දන්නෙ නැ
    පත්තරේ කියවන එක ලොකුවට සෙට් වෙන්නේ නෑ. ගොඩක් එවුන් බැන්නට SLVlog එකේ කරන විදිහට මම ටිකක් ආසයි. උන්ගේ මතේ කියලා ආතල් එකක් ගන්න එක.

    Subscription nam un dd eka denawa man hitanne. Math hewwa. Hoda ekak set une ne ban. Eth unge subscription ekA worth ne wageth hithenawa
    ඒක තමා. මටත් ගන්න ලොකුවට හිතෙන්නෙත් නෑ.

    Next Watch
    News Center Unlimited
    Asian Mirror
    Neon
    Channel 19
    Thanks machan <3
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    Suda Creation, Rajangane sadu paththara kiyavana program balanna :P
    මුන් දවසට දෙක තුන වීඩියෝස් දාන ඩයල් නෙහ්. එහෙම නැතුව සතියට එක වීඩියෝ එකකින් රටේ වෙච්ච දේවල් කථා කරන Podcast එකක් ඕනේ.

    ලංකාවේ මේ සතියේ වැදගත් දේවල් ගත්තත් දේශපාලනේ
    ලංකාවේ මේ සතියේ entertainment ගත්තත් තියෙන්නේ දේශපාලනේ
    සයිකෝ රටක්
    :ROFLMAO:
    :P:P:P

    ubala owa ahanawada?
    Yes
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,740
    1
    6,612
    113
    Politically Bharatha Thennakon is good, he dives in to a matter deeply and got a great knowledge about LAW ( he is a lawyer )

    For international politics - Asian Mirror Rasika x Patali Champika podcast
    Chamara Sumanapala
    Chamara Sumanapala x News first podcasts are good

    If you love to hear about life abroad Sri Lanka - go for tri angle podcast.

    Parippu podcast is a good one. Done by migrated Sri Lankan students.

    If you interest in History of Sri Lanka - Neth FM unlimited history and nu1's vlogs channels.
     
    • Like
    Reactions: clumsyhulk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මුලින්ම උබ ජෙප්පෙක්ද බයියෙක්ද සජබයියෙක්ද ගුපියෙක්ද පෙරැට්ටෙක්ද මොකෙක්ද කියලා කියපන්. ඒකට අනුව තමයි පොඩ්කාස්ට් සජෙස්ට් කරන්නෙ.

    මධ්‍යස්ථ පාවෙන චන්ද හුකුන් නම් එපා. එහෙම උන් ලෝකේ නෑ.

    මොකාගෙන් මොකක් ඇහුවත්, උන් මේවා කරන්නෙ, රටට ආදරේටවත් උබලට රටේ විස්තර දීමේ අරමුනින් නෙවෙයි, උන්ට තියෙන එකම අරමුණ මුදල් සෙවීමේ අරමුණ නිසා අහන දකින හැම දෙයක්ම ෆිල්ටර් කරලා ඔළුවට දාගන්න.
    ------ Post added on Aug 16, 2025 at 9:47 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    Politically Bharatha Thennakon is good, he dives in to a matter deeply and got a great knowledge about LAW ( he is a lawyer )

    For international politics - Asian Mirror Rasika x Patali Champika podcast
    Chamara Sumanapala
    Chamara Sumanapala x News first podcasts are good

    If you love to hear about life abroad Sri Lanka - go for tri angle podcast.

    Parippu podcast is a good one. Done by migrated Sri Lankan students.

    If you interest in History of Sri Lanka - Neth FM unlimited history and nu1's vlogs channels.
    TFS මචන්. දන්නේ නැති නම් ගොඩක් දැනගත්තා. <3

    මොකාගෙන් මොකක් ඇහුවත්, උන් මේවා කරන්නෙ, රටට ආදරේටවත් උබලට රටේ විස්තර දීමේ අරමුනින් නෙවෙයි, උන්ට තියෙන එකම අරමුණ මුදල් සෙවීමේ අරමුණ නිසා අහන දකින හැම දෙයක්ම ෆිල්ටර් කරලා ඔළුවට දාගන්න.
    ------ Post added on Aug 16, 2025 at 9:47 PM
    Thanks
     
    • Like
    Reactions: Yeezus