මේ වගේ tools set තියේද.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    උබලා ගාව නැද්ද මේ වගේ traveling tool kit, මට මේ වගේ එකක් ගන්න ඕනි කොහෙන්ද ගන්නෙ.


    1655698721919.png
    714tQ7d+gJL._AC_SL1500_.jpg
     
    • Like
    Reactions: eksudda

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මොන පම්කක් වත් පේන්නෙ නෑ සිංහලයෝ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    තිලක්ම එකෙන් එකක් ගත්ත, 350ට. දැන් ටික කලකට උඩදි.

    එක ඇණයයි ඇල්ලුවෙ, මල් ණියනෙ මළ උල් වුණා.
    ෆ්ලැට් ඩයිවරේ ඇඹරුනා.
    ටින් එකක් අරින්න ගිහින් පිහිය නැමුණ...
    කතුරෙන් කපන්න ගිහින් ඇඟිල්ල හමගියා...
    දැන් කොහෙ තියෙනවද දන්නෑ...
     
    • Haha
    Reactions: b.tharindar