බිය හැගීමක් සතුට හැගීමක් උස.. පරාමිතියක් ඔය වගේ කාන්ඩ තියෙනව විලි කියන වචනය අයිති ඛාණ්ඩය මොකක්ද
E elajani Well-known member Oct 18, 2020 10,574 6,344 113 Mar 29, 2024 #1 බිය හැගීමක් සතුට හැගීමක් උස.. පරාමිතියක් ඔය වගේ කාන්ඩ තියෙනව විලි කියන වචනය අයිති ඛාණ්ඩය මොකක්ද
jamiezue Well-known member Jul 28, 2008 12,043 1 8,880 113 -~උලක් උඩ-~ Mar 29, 2024 #2 ඒක නම් දන්නේ නෑ. ඕකත් අත, කකුල, කන වගේ වචනයක් නේද උදාහරණ- විලිරුදාව, විලි වහගන්නවා
helplesser Well-known member Nov 20, 2017 18,090 27,750 113 36 Mirihana alis.alberta.ca Mar 29, 2024 #5
Candid-B Well-known member Apr 25, 2019 35,031 1 61,162 113 Mother Earth Mar 29, 2024 #8 ලිපි ද්‍රව්‍ය