මේ වචනය අයිති category එක

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බිය හැගීමක්
    සතුට හැගීමක්
    උස.. පරාමිතියක්
    ඔය වගේ කාන්ඩ තියෙනව

    විලි කියන වචනය අයිති ඛාණ්ඩය මොකක්ද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඒක නම් දන්නේ නෑ. ඕකත් අත, කකුල, කන වගේ වචනයක් නේද
    උදාහරණ- විලිරුදාව, විලි වහගන්නවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Sri Lanka News GIF by Storyful