මේ වචනෙ තේරුම මොකක්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    මේ වචනෙ තේරුම මොකක්ද ?

    පහන් සංවේගය :confused:

    මොකක්ද ඒ වචන දෙකෙන් අදහස් කරන්නෙ ?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කනගාටුවම නෙමෙයි මච්න්. පහන් සන්වේගය තුල රාග, ද්වේශ, මෝහ නිසා ඇතිවන කෙලෙස් නෑ. මම හිතන විදිහට. උදා.. බුධු රජානන් වහන්සේගේ, පිරිනිවන් මන්චකය දැක, ස්‍රද්ධා වන්තයකුගේ සිතේ හට ගන්නා දුක.

    ඒ දුක තුල බුදු රජානන් වහන්සේ පිලිබද ස්‍රද්දාව තියෙන නිසා , කුසල් සිතක් වෙන්න ඕන. නිකන්ම කනගාටුව කියන්නෙ කුසල් සිතක් නෙමෙයි

    අභි ධර්මය දන්න එක්කෙනෙක් හොදට පැහැදිලි කරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    සර්ච් කෙරුවම මෙහෙම දෙයක් හම්බවුණා..

    ‘පසාද’ යනු තුනුරුවන් කෙරෙහි පැහැදීම යි. ‘සංවේගය’ යනු සංසාරාදීනව දැක උපදින යථා තත්ත්ව ඥානය යි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    කනගාටුවම නෙමෙයි මච්න්. පහන් සන්වේගය තුල රාග, ද්වේශ, මෝහ නිසා ඇතිවන කෙලෙස් නෑ. මම හිතන විදිහට. උදා.. බුධු රජානන් වහන්සේගේ, පිරිනිවන් මන්චකය දැක, ස්‍රද්ධා වන්තයකුගේ සිතේ හට ගන්නා දුක.

    ඒ දුක තුල බුදු රජානන් වහන්සේ පිලිබද ස්‍රද්දාව තියෙන නිසා , කුසල් සිතක් වෙන්න ඕන. නිකන්ම කනගාටුව කියන්නෙ කුසල් සිතක් නෙමෙයි

    අභි ධර්මය දන්න එක්කෙනෙක් හොදට පැහැදිලි කරයි.

    :):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    "ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන් දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පි‍ටුපසින් දිවෙයි... ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    api samanyen kenek marunama sanwegeta ne path wenne...eth rahathan wahansela wage nikeles pudgalayo pahan sanwegeta pathwenne...ea kiyanne ea de trilakshanaye hatiyata dakala sanwegayak upadawaganna eka...thawa hudi jana pahan sanwegaya pinisa wage kiyanne pothak wage liyaddi...hamuduruwanta poth liyanna kiyala thiyenne ehema....alawkika hageemak thama ethana adahaswenne...
     
    • Like
    Reactions: AnuradhaRa

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097