වඳුරට වහ දාල බුෆේ එකක් අරින්නද හදන්නෙ ??වෙඩි තියලා මරණ එක ඊට හොඳයි. වඳුරා ඕක අරන් ගිහිල්ලා ලිඳකට දැම්මොත්, ඒ නැතත් ඌ ටිකක් කාල විසිකරයි ඉතුරුව කන සත්තු ටික ඔක්කොම ඉවරයි
වඳුරට වහ දාල බුෆේ එකක් අරින්නද හදන්නෙ ??වෙඩි තියලා මරණ එක ඊට හොඳයි. වඳුරා ඕක අරන් ගිහිල්ලා ලිඳකට දැම්මොත්, ඒ නැතත් ඌ ටිකක් කාල විසිකරයි ඉතුරුව කන සත්තු ටික ඔක්කොම ඉවරයි
ඔය කියන උන් බත් පිඟානට මස් කුට්ටියකුත් බෙදාගෙන තමා ඔවා කියන්නේ. පව් පව් ගගා රචනා ලියලා අවදානේ ගන්න බලන්නේ.නැතුව ඇත්ත සත්ව කරුණාවක් නැහැ.ඔව් මේ වගේ මිලේඡ්ච වඳුරෙක්ට පව් කියනවනම් උෟ මනුස්සයෙක් වෙන්න බෑ තිරිසනෙක්..
ඉදකින් ගූ කන චීන ගැරඪියෙක් පණුවෙක් වදුරෙක් දැක්කම කෙල උනනනවමොනා කරන්නද ඔළුව කුඩු වෙන්න වෙඩි තියල දානව මිසක්..වඳුරෙක්ට බය පොන්නයොද ඔය පැත්තෙ ඉන්නේ..තූ විතරක්..මිනිස් වර්ගයාටම ලැජ්ජයි..
මේ ඉන්නේ තවත් උපාසක මහතෙක්.ඉදකින් ගූ කන චීන ගැරඪියෙක් පණුවෙක් වදුරෙක් දැක්කම කෙල උනනනව
මේ ඉන්නේ තවත් උපාසක මහතෙක්.
ඩිනර් ඵකට දබ්බ චිකන් අණ්ඩක් ගිලල අැවිල්ල මෙතන මිනීමරු වඳුරෙක්ට මෙෙත්රිය වඩනව...![]()
වදුර මරාගෙන බැරි නන් පණ පිටින් කෑවත් මට නන් අවුලක් නෑ පින් හරි පවු හරි මට නෙවෙයි නෙ.
මෙහෙ පාරවල් හදන්න කියල ඇවිත් වතුවල ඉන්න ගැරඩිත් කාපු චීන්නුන්ට මැජික් වගේ බල්ලො පූසො දැකල. පාරෙ බලු නැට්ටක් දැක්කත් කෙල පෙරනව.![]()
![]()
![]()
බ්ලොක් ගල් වලින් ගහන්න ඕන ඕකුන්ට ඊලග පාර ආවමපව් යකෝ. මොනම සතෙක්ට හරි ගල් වලින් ගහනවනම් තිරිසනෙක්.
කැතයිනෙ බන් පාරක දැක්කමඉතිං උඹට මොකෝ උන් කෙළ පෙරුවට? උඹත් බල්ලෙක්ද?![]()
කැතයිනෙ බන් පාරක දැක්කම
සත්තු වගේ බල්ලෙක්ට පූසෙක්ට ලගින් යන්න බෑ දිව දොට්ට දාගෙන ඌව කන හැටි මතක් කරගෙන කෙල පෙරනවනෙ.
උඹ කියන එක හරි ඒත් පව් වැඩේ බන්වහ දීපං. ලේසිම වැඩේ
Ps. නැත්නං මේ dislike දාන sir ලට කියලා අල්ලා ගන්න![]()
ඌ කන්නෙ නැතිව වෙන වදුරෙක් කෑවොත්සිහිනැතිවෙන බෙහෙතක් දාපු පළතුරක් දීලා බැරිද?
අහින්ස්කයි නම් තමයි බන්අහින්සක සත්තු යකො ඔය
වනජීවී එකේ උන් එනකොට වදුරා නෑවනජීවි එකේ අයට තමා සිහි නැතිවෙන විදියට විදල වෙන කැලෑ පැත්තකට ගිහිල්ල දාන්ඩ වෙන්නෙ.
මරලා නෑ තාමමිණී කීයක් මරලද මේකා?![]()