මේ වදුරාට මොකද කරන්නේ 🐵

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙඩි තියලා මරණ එක ඊට හොඳයි. වඳුරා ඕක අරන් ගිහිල්ලා ලිඳකට දැම්මොත්, ඒ නැතත් ඌ ටිකක් කාල විසිකරයි ඉතුරුව කන සත්තු ටික ඔක්කොම ඉවරයි
    වඳුරට වහ දාල බුෆේ එකක් අරින්නද හදන්නෙ ??
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඔව් මේ වගේ මිලේඡ්ච වඳුරෙක්ට පව් කියනවනම් උෟ මනුස්සයෙක් වෙන්න බෑ තිරිසනෙක්..
    ඔය කියන උන් බත් පිඟානට මස් කුට්ටියකුත් බෙදාගෙන තමා ඔවා කියන්නේ. පව් පව් ගගා රචනා ලියලා අවදානේ ගන්න බලන්නේ.නැතුව ඇත්ත සත්ව කරුණාවක් නැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මොනා කරන්නද ඔළුව කුඩු වෙන්න වෙඩි තියල දානව මිසක්..වඳුරෙක්ට බය පොන්නයොද ඔය පැත්තෙ ඉන්නේ..තූ විතරක්..මිනිස් වර්ගයාටම ලැජ්ජයි..
    ඉදකින් ගූ කන චීන ගැරඪියෙක් පණුවෙක් වදුරෙක් දැක්කම කෙල උනනනව
     
    • Haha
    Reactions: buddikagayan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉදකින් ගූ කන චීන ගැරඪියෙක් පණුවෙක් වදුරෙක් දැක්කම කෙල උනනනව
    මේ ඉන්නේ තවත් උපාසක මහතෙක්.🤣🤣

    ඩිනර් ඵකට දබ්බ චිකන් අණ්ඩක් ගිලල අැවිල්ල මෙතන මිනීමරු වඳුරෙක්ට මෙෙත්‍රිය වඩනව...🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මේ ඉන්නේ තවත් උපාසක මහතෙක්.🤣🤣

    ඩිනර් ඵකට දබ්බ චිකන් අණ්ඩක් ගිලල අැවිල්ල මෙතන මිනීමරු වඳුරෙක්ට මෙෙත්‍රිය වඩනව...🤣🤣

    වදුර මරාගෙන බැරි නන් පණ පිටින් කෑවත් මට නන් අවුලක් නෑ පින් හරි පවු හරි මට නෙවෙයි නෙ.

    මෙහෙ පාරවල් හදන්න කියල ඇවිත් වතුවල ඉන්න ගැරඩිත් කාපු චීන්නුන්ට මැජික් වගේ බල්ලො පූසො දැකල. පාරෙ බලු නැට්ටක් දැක්කත් කෙල පෙරනව. 🤭 🤭 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිර්වින්දන පාරක් දාල, කැලේකට අතාරින්න තමා වෙන්නෙ.

    ඒත් ඉතින්, ඒ බඩු තියෙන්නෙ වනජීවි එකෙ විතරනෙ, නිකන් වෙට්ල ගාව අරන් ගන් එක නැතුව ඇති
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වදුර මරාගෙන බැරි නන් පණ පිටින් කෑවත් මට නන් අවුලක් නෑ පින් හරි පවු හරි මට නෙවෙයි නෙ.

    මෙහෙ පාරවල් හදන්න කියල ඇවිත් වතුවල ඉන්න ගැරඩිත් කාපු චීන්නුන්ට මැජික් වගේ බල්ලො පූසො දැකල. පාරෙ බලු නැට්ටක් දැක්කත් කෙල පෙරනව. 🤭 🤭 🤭

    ඉතිං උඹට මොකෝ උන් කෙළ පෙරුවට? උඹත් බල්ලෙක්ද?🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඉතිං උඹට මොකෝ උන් කෙළ පෙරුවට? උඹත් බල්ලෙක්ද?🤣🤣🤣
    කැතයිනෙ බන් පාරක දැක්කම
    සත්තු වගේ බල්ලෙක්ට පූසෙක්ට ලගින් යන්න බෑ දිව දොට්ට දාගෙන ඌව කන හැටි මතක් කරගෙන කෙල පෙරනවනෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැතයිනෙ බන් පාරක දැක්කම
    සත්තු වගේ බල්ලෙක්ට පූසෙක්ට ලගින් යන්න බෑ දිව දොට්ට දාගෙන ඌව කන හැටි මතක් කරගෙන කෙල පෙරනවනෙ.

    ඉතිං පාරේ යනකොට උන්ගෙ පැත්ත නොබල පලකෝ..මොකද උන් උඹට කථා කරල ඒව පෙන්නුවේ නෑනේ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    avalanche GIF by War for the Planet of the Apes
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    වහ දීපං. ලේසිම වැඩේ

    Ps. නැත්නං මේ dislike දාන sir ලට කියලා අල්ලා ගන්න 😂🖕
    උඹ කියන එක හරි ඒත් පව් වැඩේ බන්

    සිහිනැතිවෙන බෙහෙතක් දාපු පළතුරක් දීලා බැරිද?
    ඌ කන්නෙ නැතිව වෙන වදුරෙක් කෑවොත්
    ------ Post added on Aug 28, 2022 at 9:02 PM

    අහින්සක සත්තු යකො ඔය
    අහින්ස්කයි නම් තමයි බන්
    ඒත් මූ පිස්සු එකෙක්ද කොහෙද නැත්නම් ඔහොම එලෝ එලෝ කන්නෙ නෑනේ
    ------ Post added on Aug 28, 2022 at 9:03 PM

    වනජීවි එකේ අයට තමා සිහි නැතිවෙන විදියට විදල වෙන කැලෑ පැත්තකට ගිහිල්ල දාන්ඩ වෙන්නෙ.
    වනජීවී එකේ උන් එනකොට වදුරා නෑ
    වදුරා එක තැනක ඉන්න සතෙක් නෙමේනෙ බන්
    ------ Post added on Aug 28, 2022 at 9:05 PM

    මිණී කීයක් මරලද මේකා? :unsure:
    මරලා නෑ තාම
    ------ Post added on Aug 29, 2022 at 7:23 AM

    4DCD8976-3DE7-4F2B-890D-C7B3D9E5982F.jpeg

    ------ Post added on Aug 30, 2022 at 7:04 PM

    වනජීවී එකෙන් වදුරව අල්ලන් ගියා
    ------ Post added on Aug 30, 2022 at 7:04 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon