මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..
මචංලා මං මේ සැරේ A/L කරනවා Maths වලින්.. ඒත් මට හරියට පාඩම් කරගන්නවත් විදියක් නෑ මචංලා අපේ ගෙදර තත්වේ එක්ක..
අම්මයි තාත්තයි අක්කයි
මල්ලියි මමයි ඉන්නේ..
අම්මා :- හැම තිස්සෙම මට බැනපු ගමන් ඉන්නේ.. ගෙදරට එන එයා අදුරන හැමෝටම call කර කර කියනවා අනේ මන්දා විභාගේ fail වෙයි.. වැඩක් නෑ.. අපි අත අැරලා ඉන්නේ වගේ දේවල්.. අම්ම දැනට රාජ්‍ය සේවයේ පරිපාලන අංශයේ රැකියාවක් කරනවා..
තාත්තා :- හරි හොදයි.. අඩුම ගානේ බොන තැනකවත් ඉන්නේ නෑ.. හැබැයි ගොඩක් ඉගනගනෙ නැති උනත් සමාජයේ පිලිගත් පුද්ගලයෙක්..
අක්කා :- මෙලෝ රහක් නෑ මේකි..
දැනට රජයේ බැංකුවක වැඩ කරනවා.. පට්ට පන්ඩිතයි.. ඇතටම කිව්වොත් මාව බල්ලට දාලා තියෙන්නේ.. ඒකිට පඩි හම්බෙන හින්දා හැමෝම එයාට මුකුත් කියන්නේ නෑ.. හැම තිස්සෙම මට අපරාදේ වියදම් කරන්නේ, මගෙන් වැඩක් නෑ.. වගේ දේවල් කියන්නේ.. (ගොඩක් දේවල් කියනවා මචංලා ඒවා ඔක්කෝම කල කිරෙන දේවල්
) සල්ලි ඔහේ වියදම් කරනවා.. වැඩකට නැති දේවල් වලට.. ලෝකෙට හොද මූන දාං ඉන්නවා.. මං වියදමට සල්ලි හොයා ගන්නේ class fee එක වැඩියෙන් කියලා (මට ගෙදරින් වියදමට සතයක්වත් දෙන්නේ නැත)
මල්ලි :- තාම 2 වසරේ.. උෟ අව්ලක් නෑ.. හොද කොල්ලා
මේකයි ප්‍රශ්නේ මචංලා.. ඇත්තටම මට O/L වලට A8i B1i (අපේ ගෙදර අය හිතුවේ මං A1i B3i C5k වගේ දායි කියලා (extra sub : IT, Art, Commerce) Art : B) මට මේ අයගේ කතා අහලා එපා වෙලා.. ඇත්තටම හැම තිස්සේම fail වෙයි කියන එක අහලා මං මානසිකව වැටිලා ඉන්නේ.. එහෙම වෙලාවට ඉතිං පාඩම් කරන්න හිතෙන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ මචංලා.. පාඩම් කරන්න හොද පරිසරයකුත් නෑ.. මට ලොවෙත් දැං 2nd Shy කරන්න වෙනවා.. මට මේ වදෙන් ගැලවෙන්න විදියක් කියහල්ලකෝ.. මං බෝඩ් වෙන්න ද? වෙන කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ.. අදහසක් දීපල්ලාකෝ..

බම්පියක් වත් දෙන්ඩෝ
මචංලා මං මේ සැරේ A/L කරනවා Maths වලින්.. ඒත් මට හරියට පාඩම් කරගන්නවත් විදියක් නෑ මචංලා අපේ ගෙදර තත්වේ එක්ක..

අම්මයි තාත්තයි අක්කයි
මල්ලියි මමයි ඉන්නේ.. අම්මා :- හැම තිස්සෙම මට බැනපු ගමන් ඉන්නේ.. ගෙදරට එන එයා අදුරන හැමෝටම call කර කර කියනවා අනේ මන්දා විභාගේ fail වෙයි.. වැඩක් නෑ.. අපි අත අැරලා ඉන්නේ වගේ දේවල්.. අම්ම දැනට රාජ්‍ය සේවයේ පරිපාලන අංශයේ රැකියාවක් කරනවා..
තාත්තා :- හරි හොදයි.. අඩුම ගානේ බොන තැනකවත් ඉන්නේ නෑ.. හැබැයි ගොඩක් ඉගනගනෙ නැති උනත් සමාජයේ පිලිගත් පුද්ගලයෙක්..
අක්කා :- මෙලෝ රහක් නෑ මේකි..

දැනට රජයේ බැංකුවක වැඩ කරනවා.. පට්ට පන්ඩිතයි.. ඇතටම කිව්වොත් මාව බල්ලට දාලා තියෙන්නේ.. ඒකිට පඩි හම්බෙන හින්දා හැමෝම එයාට මුකුත් කියන්නේ නෑ.. හැම තිස්සෙම මට අපරාදේ වියදම් කරන්නේ, මගෙන් වැඩක් නෑ.. වගේ දේවල් කියන්නේ.. (ගොඩක් දේවල් කියනවා මචංලා ඒවා ඔක්කෝම කල කිරෙන දේවල්
) සල්ලි ඔහේ වියදම් කරනවා.. වැඩකට නැති දේවල් වලට.. ලෝකෙට හොද මූන දාං ඉන්නවා.. මං වියදමට සල්ලි හොයා ගන්නේ class fee එක වැඩියෙන් කියලා (මට ගෙදරින් වියදමට සතයක්වත් දෙන්නේ නැත)මල්ලි :- තාම 2 වසරේ.. උෟ අව්ලක් නෑ.. හොද කොල්ලා

Last edited: