මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

Sanundil

Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    බඩු මාට්ටු, ඒකෙම වැඩ කරන එකෙක් මූ 😂 අමෝ අමෝ
    අයියෝ මම කර මුළටම මාට්ටු ටාසන් මහත්තයාගේ තීක්ෂනසීලී පරම හැකියාව මූලික බුද්ධියට!
    මම දන්නෙ නැහැ ඔය මහත්තයා ඔය තරම් ඉන්ද්‍රජාලික දියුණු මනසක් තියෙන කෙනෙක් කියලා.
    අහෝ මට වෙච්ච දෙයක්... අනේ දෙවියනේ මා ගලවා ගනු මැන!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113

    ප්‍රශ්ණයක් අහද්දි ඉස්සෙල්ලා හරියට අහන්න දැන ගනින්. උඹ ඒක අහපු විදියෙන් තේරෙනවා උඹට කොලම් එකේ ලෝඩ් එක එක එක මට්ටම් වලදි කැල්කියුලේට් කරන විදිය වෙනස් කියලා කිසිම දැනුමක් නැති බව. මට ලෝඩ් එක එක්ක අහපන් මම කැල්කියුලේට් වෙන විදිහත් එක්කම මෙතන දාන්නම්!

    දැන් අනේ මට ලෝඩ් එක දෙන්න බැහැ ගාලා බබා හුකුං දාන්න එපා!
    අහපන් ප්‍රශ්නේ හරියට!
    ------ Post added on May 17, 2025 at 11:20 AM

    ලෝඩ් එක විතරද උබල බලන්නෙ 😂 මූ ලෝඩ් එක දුන්නම කනුව කැල්කියුලේට් කරනවලු අමෝ අමෝ 😂, උබේ දැනුම ගැන හිතාගන්න පුලුවන්.
    උබ ඕව කියපන් මකබාස් පොන්ස් වෙන එකෙකුට ගිහිල්ල.
    උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න 😂
    ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න 💩
    ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු 😂

    EQU, STR, GEO, FAT, UPL කැල්කියුලේට් කරන්න ඕනෙ නෑ? 😂 කනුවෙ ලෝඩ් එක දුන්නමද උබ කනුව දාන්න ඕනෙ විදිහ කැල්කියුලේට් කරනව? උබල ගැට කපන්නොත් නෙමෙයි, උබල සර්කස් මැජික් කාරයො සෙට් එකක් 😂 මෝඩ පොන්ස් ලගෙ බිස්නස් එකක් මේක නම්, මුන් හිතුවට වඩා සෑහෙන ගොබ්බයි. ඇදගෙන නාගන්නව
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ලෝඩ් එක විතරද උබල බලන්නෙ 😂 මූ ලෝඩ් එක දුන්නම කනුව කැල්කියුලේට් කරනවලු අමෝ අමෝ, උබේ දැනුම ගැන හිතාගන්න පුලුවන්.
    උබ ඕව කියපන් මකබාස් පොන්ස් වෙන එකෙකුට ගිහිල්ල.
    උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න 😂
    ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න 💩
    ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු 😂
    ලෝඩ් එක දීලා බලපන් මම මේ දැන් මගේ මූණත් එක්ක විඩියෝ එකක් කරනවා!
    චැලේන්ජ් එක බාර ගන්නවද? බයේ දොඩවනවද?
    තීරණය ඔබ අතේ
     
    nidarsha91

    Well-known member
  • සිරාවට මචන්!
    උගේ පේජ් එකේ ඉන්ට්‍රෝ එක ටිකක් බලපන්
    "Nirmana" is the company that is not Professional, not Creative, But "Nirmana" is working hard..

    උන්ම දාලා තියෙනවා උන් ප්‍රොපෙෂනල් නැහැ කියලා!

    ඒක දැකලත් ඌට කියලා වැඩ ගන්නවා කියන්නෙ මුන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බැහැ.

    ප්‍රශ්ණයක් අහද්දි ඉස්සෙල්ලා හරියට අහන්න දැන ගනින්. උඹ ඒක අහපු විදියෙන් තේරෙනවා උඹට කොලම් එකේ ලෝඩ් එක එක එක මට්ටම් වලදි කැල්කියුලේට් කරන විදිය වෙනස් කියලා කිසිම දැනුමක් නැති බව. මට ලෝඩ් එක එක්ක අහපන් මම කැල්කියුලේට් වෙන විදිහත් එක්කම මෙතන දාන්නම්!

    දැන් අනේ මට ලෝඩ් එක දෙන්න බැහැ ගාලා බබා හුකුං දාන්න එපා!
    අහපන් ප්‍රශ්නේ හරියට!
    ------ Post added on May 17, 2025 at 11:20 AM
    ඇත්තටම එහෙමත් දාල තියෙනවද මචන්? හාර්ඩ් වර්කින් කරාම ගොඩ යනව නං බූරුව ගැන කතාව අහල නැති වුන්ටද දන්නෙ නෑ මේ කොම්පැණි එක දාල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Sanundil

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    ලෝඩ් එක දීලා බලපන් මම මේ දැන් මගේ මූණත් එක්ක විඩියෝ එකක් කරනවා!
    චැලේන්ජ් එක බාර ගන්නවද? බයේ දොඩවනවද?
    තීරණය ඔබ අතේ

    මේ පොඩ්ඩක් කියපන්කො පියෝ කම්ප්‍රෙශන් කැල්කියුලේට් කරන්නෙ කොහොමද කියල යුරෝ කෝඩ් වල බයි ඇක්ශියල් කොලම් එකක 😂 (කමක් නෑ කොහෙන් හරි බලල ඇවිල්ල, කාගෙන් හරි අහල හරි දාපන්කො, එහෙම වත් උබලට උපදෙසක් ගන්න දැනුමක් තියෙන එකෙක් වත් ඉන්නවද බලන්න 😂)

    අමෝ අමෝ, මෝඩ අඩු කුලේ දැනුම නැති මෝඩ පොන්ස් ල 😂 මුන් හිතන්නෙ හැමෝටම දැනුම නෑ ඒක නිසා අන්දන්න පුලුවන් කියල දිගටම 😂
     
    • Dislike
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ඇත්තටම එහෙමත් දාල තියෙනවද මචන්? හාර්ඩ් වර්කින් කරාම ගොඩ යනව නං බූරුව ගැන කතාව අහල නැති වුන්ටද දන්නෙ නෑ මේ කොම්පැණි එක දාල තියෙන්නෙ
    ෆේජ් එකේ ඉන්ට්‍රෝ එකට දාලා තියෙන්නෙ!
    මෙහෙම ඒවටත් රැවටෙන උන් ඉන්නවා කියන්නෙ ඉතින් ආයේ කියලා වැඩක් නැහැ.
    ගොන්නු ඕවාට රැවටුනාට කියන්නෙ නැහැ පස්සෙ ලැජ්ජාවට.
     
    • Haha
    Reactions: nidarsha91

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    ෆේජ් එකේ ඉන්ට්‍රෝ එකට දාලා තියෙන්නෙ!
    මෙහෙම ඒවටත් රැවටෙන උන් ඉන්නවා කියන්නෙ ඉතින් ආයේ කියලා වැඩක් නැහැ.
    ගොන්නු ඕවාට රැවටුනාට කියන්නෙ නැහැ පස්සෙ ලැජ්ජාවට.

    උබ ඒ බිස්නස් එකට වැඩ කරන ගමන් උබම බනිනව කියන්නෙ වෙන ජොබ් එකක් හොයන්න පටන් ගත්තද මෝඩ පොන්ස් 😂💩 ඒක නෙමෙයි අර පියෝ කම්ප්‍රෙශන් ප්‍රශ්නෙ දැකල ගූ ගියාද උබට අඩු කුලේ දැනුම නැති මකබාස් 😂 ලෝඩ් දුන්නම කොලම් කැල්කියුලේට් කරනවලු 😂
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    මේ පොඩ්ඩක් කියපන්කො පියෝ කම්ප්‍රෙශන් කැල්කියුලේට් කරන්නෙ කොහොමද කියල යුරෝ කෝඩ් වල බයි ඇක්ශියල් කොලම් එකක 😂 (කමක් නෑ කොහෙන් හරි බලල ඇවිල්ල, කාගෙන් හරි අහල හරි දාපන්කො, එහෙම වත් උබලට උපදෙසක් ගන්න දැනුමක් තියෙන එකෙක් වත් ඉන්නවද බලන්න 😂)

    අමෝ අමෝ, මෝඩ අඩු කුලේ දැනුම නැති මෝඩ පොන්ස් ල 😂 මුන් හිතන්නෙ හැමෝටම දැනුම නෑ ඒක නිසා අන්දන්න පුලුවන් කියල දිගටම 😂
    ලෝඩ් එක දීලා බලපන් මම මේ දැන් මගේ මූණත් එක්ක විඩියෝ එකක් කරනවා!
    චැලේන්ජ් එක බාර ගන්නවද? බයේ දොඩවනවද?
    තීරණය ඔබ අතේ

    ලෝඩ් එක දාපන් අනිත් ඒවා මම බලා ගන්නම්!
    ලෝඩ් එකෙන් කැල්කියුලේට් කරලා උඹ අහන ඕනම එකකට පිලිතුරු දෙනවා. උබගේ ලග්නේ උනත් කියන්නම් මේ මම! ඕ යර්ස්!
    කටමැත දොඩවන ටාසන් ගොයියා ලෝඩ් එක දෙන්න බැරුව පස්ස ගහන්නෙ ඇයිද කියා මට නොතේරේ!

    උබ ඒ බිස්නස් එකට වැඩ කරන ගමන් උබම බනිනව කියන්නෙ වෙන ජොබ් එකක් හොයන්න පටන් ගත්තද මෝඩ පොන්ස් 😂💩 ඒක නෙමෙයි අර පියෝ කම්ප්‍රෙශන් ප්‍රශ්නෙ දැකල ගූ ගියාද උබට අඩු කුලේ දැනුම නැති මකබාස් 😂 ලෝඩ් දුන්නම කොලම් කැල්කියුලේට් කරනවලු 😂
    ලෝඩ් එක දෙන්න කිව්වම උඹට ගූ ගියාද ටාසන් ලොල්ලො?
    ප්‍රශ්නයක් අහපන් හරියට! ලෝඩ් එක නොදී ප්‍රස්නේ භාගෙට අහලා දැන් පස්ස කහ කහ ඉන්නෙ ඇයි?
    ------ Post added on May 17, 2025 at 11:40 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    ලෝඩ් එක දීලා බලපන් මම මේ දැන් මගේ මූණත් එක්ක විඩියෝ එකක් කරනවා!
    චැලේන්ජ් එක බාර ගන්නවද? බයේ දොඩවනවද?
    තීරණය ඔබ අතේ

    ලෝඩ් එක දාපන් අනිත් ඒවා මම බලා ගන්නම්!
    කටමැත දොඩවන ටාසන් ගොයියා ලෝඩ් එක දෙන්න බැරුව පස්ස ගහන්නෙ ඇයිද කියා මට නොතේරේ!

    ඉන්ජිනේරු ඩිග්‍රියෙ භාගයක් හරි කරපු කෙනෙක් නම් දන්නව, ලෝඩ් එකෙන් කොලම් එකක් කැල්කියුලේට් කරනන බැරි බව.
    උබ ඉගෙන ගනින් මචන්, උබේ බිස්නස් එක හොර විදිහට නැතුව දැනුම අරගෙනම කරපන් පොන්ස් 😂
    තව උබට කොලම් ගැන විතරක් බැලුවත් සෑහෙන දේවල් තියෙනව ඉගෙන ගන්න.

    උබ මෙතන හැමනෙන පෝස්ට් එකක් ගානෙම උබේ දැනුම නැති කම සහ මිනිස්සු අන්දන කතා කාරයෙක් බව තමයි පේන්නෙ 💩

    උබ ඔය කැල්කියුලේට් කරන්න හදන්නෙ ඇක්ශියල් ලෝඩ් එකක්. බ්‍රෝ පොන්ස්, උබට ඉගෙන ගන්න තියෙනව බයි ඇක්ශියල් ලෝඩින් තව හොදට. මම අර කලින් කිව්ව ඒව ගැනත් බලපන් මෝඩ යකෙක් උබ 😂

    උබ දැනුම නැති සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටල බාල ඉදිකිරීම් කරල සල්ලි වන්චා කලාට, හරි දැනුමක් තියෙන එකෙකුට අහු උනු ගමන් උබ වගේ දැනුම නැති පොන්ස්ලට අරිනව ඇරිල්ලක් ලේ විසිවෙන්න 😂
     
    • Dislike
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ඉන්ජිනේරු ඩිග්‍රියෙ භාගයක් හරි කරපු කෙනෙක් නම් දන්නව, ලෝඩ් එකෙන් කොලම් එකක් කැල්කියුලේට් කරනන බැරි බව.
    උබ ඉගෙන ගනින් මචන්, උබේ බිස්නස් එක හොර විදිහට නැතුව දැනුම අරගෙනම කරපන් පොන්ස් 😂
    තව උබට කොලම් ගැන විතරක් බැලුවත් සෑහෙන දේවල් තියෙනව ඉගෙන ගන්න.

    උබ මෙතන හැමනෙන පෝස්ට් එකක් ගානෙම උබේ දැනුම නැති කම සහ මිනිස්සු අන්දන කතා කාරයෙක් බව තමයි පේන්නෙ 💩

    උබ ඔය කැල්කියුලේට් කරන්න හදන්නෙ ඇක්ශියල් ලෝඩ් එකක්. බ්‍රෝ පොන්ස්, උබට ඉගෙන ගන්න තියෙනව බයි ඇක්ශියල් ලෝඩින් තව හොදට. මම අර කලින් කිව්ව ඒව ගැනත් බලපන් මෝඩ යකෙක් උබ 😂
    මම කරලා පෙන්නවන්නම්!
    ලෝඩ් එක දීපන්.

    මට බැරි උනොත් උඹ දිනුම්!
    ලෝඩ් එක නොදී පස්ස ගහන්නෙ උඹ බය නිසානෙ ලොල්ලෝ.
    බැහැ බැහැ නොගා දීලා බලපන්.
    මට බැරි උනොත් උඹ දිනුම්!

    මූට හෑලි ගහන්න වෙලා තියෙනවා!
    ලෝඩ් එක දීලා මට මගේ දැනුම ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න තමා මූට අත පණ නැත්තෙ.
    ප්‍රශ්නෙන් පලා යන එක වෙන්න ඇති ටාසන් ලොලු මහතාගේ ක්‍රමය.

    ------ Post added on May 17, 2025 at 11:47 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    මම කරලා පෙන්නවන්නම්!
    ලෝඩ් එක දීපන්.

    මට බැරි උනොත් උඹ දිනුම්!
    ලෝඩ් එක නොදී පස්ස ගහන්නෙ උඹ බය නිසානෙ ලොල්ලෝ.
    බැහැ බැහැ නොගා දීලා බලපන්.
    මට බැරි උනොත් උඹ දිනුම්!

    ඉතින් මෝඩ ගොනෝ, ලෝඩ් එකෙන් කොලම් එකේ ඇක්ශියල් ලෝඩ් කැල්ක්‍යුලේට් කරන්නෙ පොඩි ඉන්ජිනේරු කෝස් වල විභාග වලට, ඒව ඇත්ත ජීවිතේ ඇත්ත වැඩ වලට යොදාගන්නකොට ඊට වඩා බලන්න සහ කැල්කියුලේට් කරන්න ගොඩක් දේවල් තියෙනව.

    දැනුම නැති මෝඩ පොන්ස්, උබේ ඔය "ලෝඩ් එක දීපන් කැල්කියුලේට් කරන්න" කියන එක හරිම සිගිති කියමනක්. උබටම තේරෙනවනෙ උබ දැණුම නැති මෝඩ පොන්ස් කෙනෙක් කියල 😂 උබට ඇක්ශියල් ලෝඩ් කැල්ක්‍යුලේට් කරන්න ඕනෙ නම්, උබ කැමති kN ගානක් දාගෙන හදාගනින්. ඕකෙන් නම් උබ කනු කැල්ක්‍යුලේට් කරන්නෙ, උබ මේ වෙලාවෙ ඉන්න ඕනෙ හිරේ. 💩

    උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න 😂
    ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න 💩
    ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු 😂

    EQU, STR, GEO, FAT, UPL කැල්කියුලේට් කරන්න ඕනෙ නෑ? 😂 කනුවෙ ලෝඩ් එක දුන්නමද උබ කනුව දාන්න ඕනෙ විදිහ කැල්කියුලේට් කරනව? උබල ගැට කපන්නොත් නෙමෙයි, උබල සර්කස් මැජික් කාරයො සෙට් එකක් 😂 මෝඩ පොන්ස් ලගෙ බිස්නස් එකක් මේක නම්, මුන් හිතුවට වඩා සෑහෙන ගොබ්බයි. ඇදගෙන නාගන්නව.

    මට නම් හිතෙන්නෙ උඩ කියපු වචන ටිකවත් උබ දන්නෙ නැති ගොබ්බයෙක්. ඉන්ජිනේරුවන්ගේ අඩීක්ශනය නෙමෙයි, උබ සර්කස් මැජික් කාරයින්ගේ සහ ගැට කපන්නන්ගේ අදීක්ශනය කියල දාගනින් 😂

    හා කියපන් බලන්න අඩුම ගානෙ ලන්කාවෙ පාවිච්චි කරන ඉන්ජිනේරු කෝඩ් එක, යුරෝකෝඩ් කියන නමට ඇයි අපි EN කියන්නෙ කියල 😂 මේ ත්‍රෙඩ් එකෙන් වත් උබට ටිකක් කියල දෙන්න දැනුමක් නැති මෝඩ ගොබ්බය. 💩
     
    nidarsha91

    Well-known member
  • මම මුන්ගෙන් වැඩ කරගෙන නෑ බන්, මම මේ වගේ එවුන් දැක්කොත් කනට එකක් ගහල නහයෙන් 10 කම්බියක් දානව නාස් ලනුවක් සෙට් කරන්න 😂
    ලන්කාවෙ මුලු ඉදිකිරීම් ක්ශේත්‍රයම හෑල්ලුවට අරන් ඉන්නෙ මේවගේ ගොබ්බ පොන්ස් ල.

    මුන්ට මෙලෝ දැනුමක් නැති සෙට් එකක්, ගන් කබරයො ටිකක් අන්දල සල්ලි ගරනව.

    මිනිස්සුන්ට දැනුම නෑ, ලන්කාවෙ නීතිය පොන්නයි අල්ලන්නෙත් නෑ, ඉතින් මුන් වගේ ලොන්ත දැනුමක් නැතිව කොන්ක්‍රීට් දාන එවුන්ට රජ මගුල්.

    මුන් හිතන්නෙ හැම මිනිහටම දැනුම නෑ ඒක නිසා අහුවෙන එකක් නෑ කියල. මුන්ට වැරදිල 😂
    මචන් උඹ සමහරවිට පබ්ලිසිටි එකක් හොයනව වෙන්නත් පුළුවන් අනිත් උන් වගේ.

    නැත්තන්, උඹ අනිත් මිනිස්සුන්ගේ යහපත තකා කියල හිතල මෙහෙම කියනවා ඇති. කොහොම වුණත් මචන් අපිට ලෝකෙ යන විදිය වෙනස් කරන්න හැටියක් නැහැනෙ. බුදු හාමුදුරුවොත් තරමක් කළා. ජේසුස් පවා තරමක් කළා. ඒත්, මචන් ධර්මයට ඕන විදියට ලෝවර් ලෙවල් එකත් අපර් ලෙවල් එකත් මේන්ටේන් කරනවා. හරියටම කියනවා නම්, මඩ තියෙන්නම ඕන නෙලුමක අගය තේරෙන්නම නම්.

    මටත් හෙන උණක් තිබුනා නාහෙන් අඬන සින්දු, පැකේජ් රෙද්ද ආව කාලෙ. බස් එකක් යන්න බෑ ඉන් ඉයර් ෆෝන්ස් නැතුව. උන්ගෙ සෙටප් එකට රින්ගන්නත් බෑ. ඒක ජෑම් කරන්නත් බෑ. පස්සෙ චරියත් එක්ක මේ ගැන කතා කළා. ඌ ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන මහන්සි වෙන හින්ද. ඌ නියම කතාවක් කිව්වා. අපිට කවදාවත් ලෝවර් ලෙවල් එකක් නැතිම කරන්න බෑ මචන්, එහෙම තියෙද්දි තමයි අපි වෙනස් උසස් දෙයක් කරද්දි ඒකෙ වටිනාකම ඉඩට ඇවිල්ලා පේන්නෙ කියල.... ඒ වගේම බීබල අමෙරිකාවෙ ඉඳන් පවා මල් සින්දු ගහනවා ඒකටත් ඕඩියන්ස් එකක් ඉන්නවා කියල.

    ආයෙ මන් උදානයත් එක්ක කතා කළා ස්ක්‍රිප්ට් එකක් ගැන මල් සින්දු වලට පාරක් වදින්න. මොකද උන් ඒ කාලෙ හිට්නෙ. ඒත් ඌ ස්ටේජ් එන්න ගහපු ගේම හින්ද මල් එක්ක අවුලක් තිබ්බෙ නෑ. අවුල තිබ්බෙ පැකේජ් ගහන එෆ් එම් ටීවී එක්ක විතරයි.

    අවසානෙ කාලය විසින්ම ඒ තත්වය පාලනය වෙනවා.

    හොඳම එක ඕකත් නෙවෙයි බන්. ලංකාවෙ බදු නොගෙවන පට්ට හම්බ කිරිල්ලක් කරනවා සිස්ටර්ල, ෆාදර්ල, බ්‍රදර්ල, සාමිල මුත්තලා කියාගෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවයි කියන අය. ඒ අයගෙ ආදායම් වාර්තා වෙන්නෙ නැහැ. බදු ගෙවන්නෙත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙච්ච ගමන් කවුන්සිලර් කෙනෙක්, සයිකොලොජිස්ට් කෙනෙක් ලඟට නෙමෙයි යන්නෙ. ඔය වගේ තැන් වලට. අර මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. මම ඒව ගැන රිසර්ච් එකක් කළා බන්. සමහර වෙලාවට ඒ වගේ තැන් වලට එන්නේ පළවෙනි පන්තියෙ මිනිස්සු. මුදල් තියෙනවා. පොතේ දැනුම තියෙනවා. හැබැයි සාමාණ්‍ය දැනීම අඩුයි. පව් ඉතින්.

    ඔය මොනම දෙයක් වුණත්, අපිට පාලනය කරන්න බෑ මචන්. විවිධත්වය ඇතුලෙ ඔය හැමදේම තියෙනවා. හැබැයි බුද්ධ කියන සංකල්පය පුරුදු කරන එන්ටිටීස් කොච්චර ඉපදුනත්, හරි පාර හොයාගන්න ගේමක් ගහනවා.

    ජයවේවා මචන්!
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ඉතින් මෝඩ ගොනෝ, ලෝඩ් එකෙන් කොලම් එකේ ඇක්ශියල් ලෝඩ් කැල්ක්‍යුලේට් කරන්නෙ පොඩි ඉන්ජිනේරු කෝස් වල විභාග වලට, ඒව ඇත්ත ජීවිතේ ඇත්ත වැඩ වලට යොදාගන්නකොට ඊට වඩා බලන්න සහ කැල්කියුලේට් කරන්න ගොඩක් දේවල් තියෙනව.

    දැනුම නැති මෝඩ පොන්ස්, උබේ ඔය "ලෝඩ් එක දීපන් කැල්කියුලේට් කරන්න" කියන එක හරිම සිගිති කියමනක්. උබටම තේරෙනවනෙ උබ දැණුම නැති මෝඩ පොන්ස් කෙනෙක් කියල 😂 උබට ඇක්ශියල් ලෝඩ් කැල්ක්‍යුලේට් කරන්න ඕනෙ නම්, උබ කැමති kN ගානක් දාගෙන හදාගනින්. ඕකෙන් නම් උබ කනු කැල්ක්‍යුලේට් කරන්නෙ, උබ මේ වෙලාවෙ ඉන්න ඕනෙ හිරේ. 💩

    උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න 😂
    ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න 💩
    ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු 😂

    EQU, STR, GEO, FAT, UPL කැල්කියුලේට් කරන්න ඕනෙ නෑ? 😂 කනුවෙ ලෝඩ් එක දුන්නමද උබ කනුව දාන්න ඕනෙ විදිහ කැල්කියුලේට් කරනව? උබල ගැට කපන්නොත් නෙමෙයි, උබල සර්කස් මැජික් කාරයො සෙට් එකක් 😂 මෝඩ පොන්ස් ලගෙ බිස්නස් එකක් මේක නම්, මුන් හිතුවට වඩා සෑහෙන ගොබ්බයි. ඇදගෙන නාගන්නව.

    හා කියපන් බලන්න අඩුම ගානෙ ලන්කාවෙ පාවිච්චි කරන ඉන්ජිනේරු කෝඩ් එක, යුරෝකෝඩ් කියන නමට ඇයි අපි EN කියන්නෙ කියල 😂 මේ ත්‍රෙඩ් එකෙන් වත් උබට ටිකක් කියල දෙන්න දැනුමක් නැති මෝඩ ගොබ්බය. 💩
    ඉතින් බන් මට ලෝඩ් එක දුන්නා නම් උබට මෙතන ඉන්න උන්ට ඔප්පු කරන්න තිබ්බා නෙ මට වැඩ බැහැ කියලා!
    මේක උඹට වටින අවශ්තාවක්.
    ලෝඩ් එක දීලා මට කැල්කියුලේට් කරන්න බැරි උනාම උබට හැකිය හිනා වෙන්න
     
    • Like
    Reactions: nidarsha91

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    මචන් උඹ සමහරවිට පබ්ලිසිටි එකක් හොයනව වෙන්නත් පුළුවන් අනිත් උන් වගේ.

    නැත්තන්, උඹ අනිත් මිනිස්සුන්ගේ යහපත තකා කියල හිතල මෙහෙම කියනවා ඇති. කොහොම වුණත් මචන් අපිට ලෝකෙ යන විදිය වෙනස් කරන්න හැටියක් නැහැනෙ. බුදු හාමුදුරුවොත් තරමක් කළා. ජේසුස් පවා තරමක් කළා. ඒත්, මචන් ධර්මයට ඕන විදියට ලෝවර් ලෙවල් එකත් අපර් ලෙවල් එකත් මේන්ටේන් කරනවා. හරියටම කියනවා නම්, මඩ තියෙන්නම ඕන නෙලුමක අගය තේරෙන්නම නම්.

    මටත් හෙන උණක් තිබුනා නාහෙන් අඬන සින්දු, පැකේජ් රෙද්ද ආව කාලෙ. බස් එකක් යන්න බෑ ඉන් ඉයර් ෆෝන්ස් නැතුව. උන්ගෙ සෙටප් එකට රින්ගන්නත් බෑ. ඒක ජෑම් කරන්නත් බෑ. පස්සෙ චරියත් එක්ක මේ ගැන කතා කළා. ඌ ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන මහන්සි වෙන හින්ද. ඌ නියම කතාවක් කිව්වා. අපිට කවදාවත් ලෝවර් ලෙවල් එකක් නැතිම කරන්න බෑ මචන්, එහෙම තියෙද්දි තමයි අපි වෙනස් උසස් දෙයක් කරද්දි ඒකෙ වටිනාකම ඉඩට ඇවිල්ලා පේන්නෙ කියල.... ඒ වගේම බීබල අමෙරිකාවෙ ඉඳන් පවා මල් සින්දු ගහනවා ඒකටත් ඕඩියන්ස් එකක් ඉන්නවා කියල.

    ආයෙ මන් උදානයත් එක්ක කතා කළා ස්ක්‍රිප්ට් එකක් ගැන මල් සින්දු වලට පාරක් වදින්න. මොකද උන් ඒ කාලෙ හිට්නෙ. ඒත් ඌ ස්ටේජ් එන්න ගහපු ගේම හින්ද මල් එක්ක අවුලක් තිබ්බෙ නෑ. අවුල තිබ්බෙ පැකේජ් ගහන එෆ් එම් ටීවී එක්ක විතරයි.

    අවසානෙ කාලය විසින්ම ඒ තත්වය පාලනය වෙනවා.

    හොඳම එක ඕකත් නෙවෙයි බන්. ලංකාවෙ බදු නොගෙවන පට්ට හම්බ කිරිල්ලක් කරනවා සිස්ටර්ල, ෆාදර්ල, බ්‍රදර්ල, සාමිල මුත්තලා කියාගෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවයි කියන අය. ඒ අයගෙ ආදායම් වාර්තා වෙන්නෙ නැහැ. බදු ගෙවන්නෙත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙච්ච ගමන් කවුන්සිලර් කෙනෙක්, සයිකොලොජිස්ට් කෙනෙක් ලඟට නෙමෙයි යන්නෙ. ඔය වගේ තැන් වලට. අර මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. මම ඒව ගැන රිසර්ච් එකක් කළා බන්. සමහර වෙලාවට ඒ වගේ තැන් වලට එන්නේ පළවෙනි පන්තියෙ මිනිස්සු. මුදල් තියෙනවා. පොතේ දැනුම තියෙනවා. හැබැයි සාමාණ්‍ය දැනීම අඩුයි. පව් ඉතින්.

    ඔය මොනම දෙයක් වුණත්, අපිට පාලනය කරන්න බෑ මචන්. විවිධත්වය ඇතුලෙ ඔය හැමදේම තියෙනවා. හැබැයි බුද්ධ කියන සංකල්පය පුරුදු කරන එන්ටිටීස් කොච්චර ඉපදුනත්, හරි පාර හොයාගන්න ගේමක් ගහනවා.

    ජයවේවා මචන්!

    පබ්ලිසිටි දෙන්නෙ මොකටද යකෝ ඒ වගේ මෝඩ මූසල මිනිස්සු රවට්ටන එවුන් සෙට් එකකට. මුන්ට මම කියන ඉන්ජිනේරු ටර්ම්ස් අහල චූ යනව. 😂

    "ලෝඩ් දීපන් කොලම් කැල්කියුලේට් කරන්න" කියන කතාවෙන්ම පේනව, මූ ඇක්ශියල් ලෝඩ් එකක් සරලව විසදන හැටි මිසක් වෙන කිසි දෙයක් දන්න එකෙක් නොවන බව. මූට පියෝ කම්ප්‍රෙශන් කිව්ව ගමන් ගූ යනව. 😂
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    පබ්ලිසිටි දෙන්නෙ මොකටද යකෝ ඒ වගේ මෝඩ මූසල මිනිස්සු රවට්ටන එවුන් සෙට් එකකට. මුන්ට මම කියන ඉන්ජිනේරු ටර්ම්ස් අහල චූ යනව. 😂

    "ලෝඩ් දීපන් කොලම් කැල්කියුලේට් කරන්න" කියන කතාවෙන්ම පේනව, මූ ඇක්ශියල් ලෝඩ් එකක් සරලව විසදන හැටි මිසක් වෙන කිසි දෙයක් දන්න එකෙක් නොවන බව. මූට පියෝ කම්ප්‍රෙශන් කිව්ව ගමන් ගූ යනව. 😂
    මෙතන ඉන්න උන් බලනවා ඇති ලෝඩ් එක ඉල්ලුවම උඹ ඇයි මේ තරම් වටේ දුවන්නෙ කියලා!
    මම මගේ මූණත් එක්ක විඩියෝ එකක් මේ දැන් හදනවා උඹ ලෝඩ් එක දුන්නා නම්.
    උඹලා ඔය බැහැයි බැහැයි ගාන ඒවා මම සටස් ගාද්දි කරලා පෙන්වන්නම්.
    මම මේ අවුරුදු 11ට උඹ වගේ උන් අනන්ත දැකලා තියෙනවා.

    හරි හරි වෙන ලබු වැඩක් නැහැ.
    මට බැරිද පුලුවන්ද බලන්න ලෝඩ් එක දියන් කැල්ක්යුලේෂන් කරලා පෙන්වන්නම්,
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    ඉතින් බන් මට ලෝඩ් එක දුන්නා නම් උබට මෙතන ඉන්න උන්ට ඔප්පු කරන්න තිබ්බා නෙ මට වැඩ බැහැ කියලා!
    මේක උඹට වටින අවශ්තාවක්.
    ලෝඩ් එක දීලා මට කැල්කියුලේට් කරන්න බැරි උනාම උබට හැකිය හිනා වෙන්න

    ඉතින් ගොනෝ, උබ ඔය කියන්නෙ, 1 + 1 එකතු කරල ආහ් දැන් මේ ගානට රොකට් එක හදට යවමු වගේ වැඩක් නෙ.
    උබ ඔය කියන්නෙ ඇක්ශියල් ලෝඩ් හදන හැටි, ඕකෙන් ඇත්ත structures හදන්න යන්න එපා, උබට කොහෙන්ද ඔය පොඩි පොඩි කැල්ක්‍යුලේශන් හම්බුනේ, පොඩි ඉන්ජිනේරු කෝස් එකක විභාගෙකින්ද. උබ ලෝක අමාරුවක වැටෙනව අනිවා. 💩😂

    මේ පොඩ්ඩක් ඉතින් කියපන්කො පියෝ කම්ප්‍රෙශන් ගැන 😂

    හරි අපි තවත් ටිකක් ඉස්සරහට යමු, එතකොට උබ ලෝඩ් කම්බිනේශන් එහෙම බලන්නෙම නැද්ද කොලම් එකක් කැල්ක්‍යුලේට් කරනකොට? 😂 ලෝඩ් එක විතරයි මූට ඕනෙ මූ ඕනෙ කොලම් එකක් හදනව අමෝ අමෝ 😂💩
     
    • Like
    Reactions: nidarsha91

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    nirmanathmaka waliyak nirnamika pudgalayan wisin
    අරූ මට ලෝඩ් එක දුන්නා නම් මම මගේ මූනත් එක්කම විඩියෝ එකක් දානවා ප්‍රස්නෙට උත්තරේ!
    අරූ වටේ යනවා ලෝඩ් එක නොදී.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • උඹල දෙන්නටම ස්තූතියි මචන්. මම ගොඩනැගිලි ඉන්ජිනේරු විද්‍යාව ගැන න්‍යායාත්මක කරුණු දන්නෙ නැහැ. උඹල දෙන්නටම පින් සිද්ද වෙන්න දන්නෙ නැති දේවල් ගැන අහගන්න දැනගන්න ලැබුණා :love:
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ඉතින් ගොනෝ, උබ ඔය කියන්නෙ, 1 + 1 එකතු කරල ආහ් දැන් මේ ගානට රොකට් එක හදට යවමු වගේ වැඩක් නෙ.
    උබ ඔය කියන්නෙ ඇක්ශියල් ලෝඩ් හදන හැටි, ඕකෙන් ඇත්ත structures හදන්න යන්න එපා, උබට කොහෙන්ද ඔය පොඩි පොඩි කැල්ක්‍යුලේශන් හම්බුනේ, පොඩි ඉන්ජිනේරු කෝස් එකක විභාගෙකින්ද. උබ ලෝක අමාරුවක වැටෙනව අනිවා. 💩😂

    මේ පොඩ්ඩක් ඉතින් කියපන්කො පියෝ කම්ප්‍රෙශන් ගැන 😂

    හරි අපි තවත් ටිකක් ඉස්සරහට යමු, එතකොට උබ ලෝඩ් කම්බිනේශන් එහෙම බලන්නෙම නැද්ද කොලම් එකක් කැල්ක්‍යුලේට් කරනකොට? 😂 ලෝඩ් එක විතරයි මූට ඕනෙ මූ ඕනෙ කොලම් එකක් හදනව අමෝ අමෝ 😂💩
    ඉතින් ලොල්ලෝ වටේ නොයා ලෝඩ් එක දියන්කෝ!
    මම සේරම හදලා පෙන්වන්නම්!
     
    • Like
    Reactions: nidarsha91