මේ වන විට 3% ප්‍රධාන කාර්යයාලයේ තත්ත්වය... LIVE...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් ඔබ මේ දකින්නේ ඔවුන්ගේ සමූල ඝාතන ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසුව රට lock down කරන්න යන බව ආරංචි වු ජවිපාවුන්ය. ඔබ මේ දකින්නේ ඔවුන්ගේ විජයග්‍රහණයේ සැමරුමයි. අනුකම්පා කරන්න මිතුරනි. කොරෝනා නිසා සතුටු වන සහ කොරෝනා සමඟ දේශපාලනය කරන ලෝකේ එකම සත්ත්ව කොට්ඨාශය මොවුන්ය. කෙසේ නමුත් වඳවීමේ තර්ජනයකට ලක්වී ඇති මොවුන්ව නුදුරේදීම අගුලු දාමා සංරක්ෂණය කිරීමට කියමිතයි. ඒ සඳහා බන්දනාගාර කිහිපයක්ම සුදානම් බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග අප වෙත පැවසුවේ.

    f1d65feddc2d157a7101fe707498j0093.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අපි වෙලාව ආපු ගමන් ඒ ගැන කතා කරමු.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පින් බතාලට අවුලක් නෑ, රස්සව කරගන්න බැරි වෙන එවුන්ට තමයි අවුල
     
    • Like
    Reactions: ESL

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    බලපන් තව සති දෙකකින් කියන්නෙ නැද්ද කියලා වහන්න ඕන කාලෙ නෙමෙයි වැහුවෙ කියලා. :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: icepack

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය උද්ගෝෂණ කරපු උන් මේ වෙලාවේ යන්න ඕන ගමකට. ඔකුන්ගේ පුපෙන් බස්සයි කොහු මිටවල් උදලු මිටවල්. 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බලපන් තව සති දෙකකින් කියන්නෙ නැද්ද කියලා වහන්න ඕන කාලෙ නෙමෙයි වැහුවෙ කියලා. :baffled: :baffled: :baffled: :baffled:
    දැන් හෙට ඉදන් කියන්නේ මිනිස්සුන්ට කන්න නැහැ. මිනිස්සු බඩ ගින්නේ මැරෙනවා කියලා. ඔය සක්කිලි ජෙප්පොන්ටම හරියන ගූ තර්ක තමයි ඕවා. හිතන් ඇත්තේ දැන් ඔක්කොම හරි අනුර තමයි ජනාධිපති කියලා. 😂😂😂
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    උද්ගෝෂණ වල මුල මතකද. ඊට පස්සේ කල්පනා කරපන් මොලයක් තියනවනම්. මේවා මහ පුටුවේ ඉන්න වල් බල්ලගේම
    ප්ලැන්.
    නර්ස්ල දවස් දෙකක් උද්ගෝෂණ කළා. අසාමාන්‍ය විදියට සියලු ඉල්ලීම් දුන්නා. එතකොට මේකෙ ඉන්න හැමෝම කිව්වා උද්ගෝෂණ රැල්ලක ආරම්භය කියලා.

    හැබැයි එහෙම උනේ නෑ. ආයි කලබලෙන් KNDU bill එක ගෙනාවා. අන්න ඒකට හැම එකාම පාරට බැස්ස. ගුරුවරුන් පටන් ගත්තෙත් ඔය බිල් එකට උද්ගෝෂණ.

    තව මදි කියල හිතුනා. ස්ටාලින්ව බලෙන් නිරොධායනය කලා. ගුරුවරු KDU bill එකට එහා වැටුප් විෂමතාවක් ගැන උද්ගෝෂණ පටන් ගත්තා මේ කරපු දේට එරෙහිව.

    ඔය බල්ලා බබෙක් වෙන්න ඕනි ඔහොම දෙයක් නොදැනුවත්ව උනා නම්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් හෙට ඉදන් කියන්නේ මිනිස්සුන්ට කන්න නැහැ. මිනිස්සු බඩ ගින්නේ මැරෙනවා කියලා. ඔය සක්කිලි ජෙප්පොන්ටම හරියන ගූ තර්ක තමයි ඕවා. හිතන් ඇත්තේ දැන් ඔක්කොම හරි අනුර තමයි ජනාධිපති කියලා. 😂😂😂

    ඉතින් ඇත්තනේ
    රට වහපුවම මිනිස්සුන්ට කන්න ඕන තමා.
    නැතුව දෙවියෝ ගෙනත් දෙන්නේ නෑනේ.
    රට වහපුවම කන්න දෙන්න රජය දැන ගන්න ඕන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමූල ඝාතන ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසුව රට lock down කරන්න යන බව ආරංචි වු ජවිපාවුන් 🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උන්ගේ 3% ම head office ද ??
    ඔච්චර සෙනගක් ඉන්න විදියක් නෑ . 🤭
    ඔව් ඔව්. උන්ගේ බුද්ධි අංශ එහෙමත් තියෙන්නේ ඔතන. එකෙන් තමයි රටේ වෙන හොරකම් ගැන එහෙමත් හොයලා දැන ගන්නේ. central bank එකේ ඉඳන් හැම රජයේ, පවුද්ගලික ආයතනයකම දත්ත පද්දති access කිරීමේ හැකියාවක් තියෙන අඩි තාක්ෂණික උපකරණ උන් ගාව තියෙනවා. නැත්තන් කොහොමද රටේ වෙන වංචා ගැන ඔය තරම් කරුණු හෙළි කරන්නේ. දැන් ඔය කියන විදිහට රාජපක්ෂවරුන්ගේ පොත්වලලුනේ සල්ලි වැඩියෙන්ම තියෙන්නේ. බිල් ගේට්ස් ටත් වඩා සල්ලි තියෙනවලු. අර යහපලානේ ආපු දවස්වල මැදමුලනේ වත්තත් හෑරුවනේ ගිහිල්ලා රත්තරන් හොයන්න. උන්ගේ තියෙන්න මාරම තාක්ෂණයක්. ආයේ කාටවත් හැප්පෙන්න බැහැ. 😂😂😂
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බලපන් තව සති දෙකකින් කියන්නෙ නැද්ද කියලා වහන්න ඕන කාලෙ නෙමෙයි වැහුවෙ කියලා. :baffled: :baffled: :baffled: :baffled:
    Aniwa,
    Mehe inne okkoma Mr.Hindsight la.

    උන්ගේ 3% ම head office ද ??
    ඔච්චර සෙනගක් ඉන්න විදියක් නෑ . 🤭
    Meke nam aththak thiyenawa.
    JVP kiyana un godak inne behela weda karana aya. Eka issarath ehema tamai
    ------ Post added on Aug 20, 2021 at 4:50 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උද්ගෝෂණ වල මුල මතකද. ඊට පස්සේ කල්පනා කරපන් මොලයක් තියනවනම්. මේවා මහ පුටුවේ ඉන්න වල් බල්ලගේම
    ප්ලැන්.
    නර්ස්ල දවස් දෙකක් උද්ගෝෂණ කළා. අසාමාන්‍ය විදියට සියලු ඉල්ලීම් දුන්නා. එතකොට මේකෙ ඉන්න හැමෝම කිව්වා උද්ගෝෂණ රැල්ලක ආරම්භය කියලා.

    හැබැයි එහෙම උනේ නෑ. ආයි කලබලෙන් KNDU bill එක ගෙනාවා. අන්න ඒකට හැම එකාම පාරට බැස්ස. ගුරුවරුන් පටන් ගත්තෙත් ඔය බිල් එකට උද්ගෝෂණ.

    තව මදි කියල හිතුනා. ස්ටාලින්ව බලෙන් නිරොධායනය කලා. ගුරුවරු KDU bill එකට එහා වැටුප් විෂමතාවක් ගැන උද්ගෝෂණ පටන් ගත්තා මේ කරපු දේට එරෙහිව.

    ඔය බල්ලා බබෙක් වෙන්න ඕනි ඔහොම දෙයක් නොදැනුවත්ව උනා නම්.
    ඔව් ඔව්. මිනිස්සු ගු කාපු හරක් වගේ හැසිරුනාම රටේ ලොක්කා තමා පලි. අනේ පලයන් හුකේ යන්න. ඇයි යකෝ මේ වෙලාවේ උද්ගොෂනම කරන්න ඕනද? වැඩ වර්ජනයක් කලා නම් හරිනේ. ඇයි මිනිස්සුන්ට මොලයක් නැද්ද ගූ කන හරක් වගේ හැසිරෙන්න. උඹලගේ ලබ්බේ ජෙපි logic තමයි. පුපක් දෙයි තොපේ ලපයට චන්දෙ. වෙලාව ආවම බලහන්.
     
    • Like
    Reactions: icepack

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔව් ඔව්. මිනිස්සු ගු කාපු හරක් වගේ හැසිරුනාම රටේ ලොක්කා තමා පලි. අනේ පලයන් හුකේ යන්න. ඇයි යකෝ මේ වෙලාවේ උද්ගොෂනම කරන්න ඕනද? වැඩ වර්ජනයක් කලා නම් හරිනේ. ඇයි මිනිස්සුන්ට මොලයක් නැද්ද ගූ කන හරක් වගේ හැසිරෙන්න. උඹලගේ ලබ්බේ ජෙපි logic තමයි. පුපක් දෙයි තොපේ ලපයට චන්දෙ. වෙලාව ආවම බලහන්.
    ලොක්කාට කෝමත් මොලේ නැනේ.. ඒ නිසා ඌ පලි නෑ.. ඌව පබයට තියන්න ඉන්නේ අපි .. අපිට ඕනි කෙනෙක්ට අපි ජන්දෙ දෙන්නම්.. තෝ මෙතන ත්‍රෙඩි දාගෙන රගන්න එපා ...උබේ වැඩක් බලා ගනින්..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලොක්කාට කෝමත් මොලේ නැනේ.. ඒ නිසා ඌ පලි නෑ.. ඌව පබයට තියන්න ඉන්නේ අපි .. අපිට ඕනි කෙනෙක්ට අපි ජන්දෙ දෙන්නම්.. තෝ මෙතන ත්‍රෙඩි දාගෙන රගන්න එපා ...උබේ වැඩක් බලා ගනින්..
    මම රැඟුවට උඹට පුපේ අමාරුවද? ජෙප්පොන්ටනේ ගෝටා පඹයා. ඒක නිසා අපිට අදාල නැහැ. ජෙප්පෝ රෙද්දේ ඉදන් රීගෙන දැන් බූමිතෙල් ගහපු ගැරඬි වගේ. රිදෙනවා නේ කියද්දී. 😂😂😂
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මම රැඟුවට උඹට පුපේ අමාරුවද? ජෙප්පොන්ටනේ ගෝටා පඹයා. ඒක නිසා අපිට අදාල නැහැ. ජෙප්පෝ රෙද්දේ ඉදන් රීගෙන දැන් බූමිතෙල් ගහපු ගැරඬි වගේ. රිදෙනවා නේ කියද්දී. 😂😂😂
    "මුවා ඇවිත් හේන කාලා ගියහම, මුවහමට තඩි බානවා වගේ" එකේ අලුත් එක "ස ෆේල් වුනාම 3%ට තඩි බානවා වගේ"
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    "මුවා ඇවිත් හේන කාලා ගියහම, මුවහමට තඩි බානවා වගේ" එකේ අලුත් එක "ස ෆේල් වුනාම 3%ට තඩි බානවා වගේ"
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
    කොච්චර රිදිලද නේද. 3% ජෙප්පන්ටත් අන්තිමේ සර් බය උනාලු.