ඔව් ඔබ මේ දකින්නේ ඔවුන්ගේ සමූල ඝාතන ව්‍යාපෘතිය සාර්ථක වීමෙන් පසුව රට lock down කරන්න යන බව ආරංචි වු ජවිපාවුන්ය. ඔබ මේ දකින්නේ ඔවුන්ගේ විජයග්‍රහණයේ සැමරුමයි. අනුකම්පා කරන්න මිතුරනි. කොරෝනා නිසා සතුටු වන සහ කොරෝනා සමඟ දේශපාලනය කරන ලෝකේ එකම සත්ත්ව කොට්ඨාශය මොවුන්ය. කෙසේ නමුත් වඳවීමේ තර්ජනයකට ලක්වී ඇති මොවුන්ව නුදුරේදීම අගුලු දාමා සංරක්ෂණය කිරීමට කියමිතයි. ඒ සඳහා බන්දනාගාර කිහිපයක්ම සුදානම් බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග අප වෙත පැවසුවේ.