මේ වර්ගයේ පූ බබෙක් නැද්ද

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    mu lu podima eka. lakawei indiawei withrayi inne.
    ඔව් මචන් මං පටලවගෙන ඉඳල තියෙන්නෙ. Black-Footed cat කියන්නෙ Africa වෙ ඉන්න පොඩිම එකා සහ ඌ තමා cat family එකේ ඉන්න පොඩිම deadliest cat. අනිත් එක තමා cat family එකේ වැඩිම hunting success rate එකක් තියෙන්නෙ Black-Footed cat ගෙ. Black-Footed cat කෙනෙක්ගෙ Successful killing rate එක 60%ක් වෙනකොට, සිංහයෙක්ගෙ Successful killing rate එක 25%කුත් ව්‍යාග්‍රයෙක්ගෙ 5%කුත් වගේ තමා වෙන්නෙ. කියන විදියට ලෝකෙටම ඉන්නෙ මුන් 10,000 ක් හෝ ඊටත් අඩු ප්‍රමානයක් කියලා තමා කියන්නෙ

    මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.
    Fishing cat කියන්නෙ මුන්ට නේද? ඉන්දියාවෙ ඉන්න මෝඩ මිනිස්සු මුන්ව මරනවා මං දැක්කා:(
    ------ Post added on Jun 6, 2023 at 9:55 PM
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    meyala loku unama saththunva maranava! ape paththe gdraka idala anith minissunge ballonva pusanva kava !

    ලොකු වුනාමත් ඒ ගෙදරම හිටියද නැත්නම් කැලේට ගියාද? ලොකු වෙනකොට ගෙදර අයට හපාකලා එහෙම නැද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,181
    113
    ලොකු වුනාමත් ඒ ගෙදරම හිටියද නැත්නම් කැලේට ගියාද? ලොකු වෙනකොට ගෙදර අයට හපාකලා එහෙම නැද්ද?
    apo ee athi karapu lamayagema atha pahurugaala thibuna godak parak (un sellam karanna gyaama control na) !
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    කොටියා දිවියා පූසා වෙනසක් නෑ. පොඩි කාලෙ ඉඳන් හීලෑ කලොත් හීලෑ වෙනව. එකම ගටිගුණ තියෙන්නෙ නැත්නම්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Fishing cat කියන්නෙ මුන්ට නේද? ඉන්දියාවෙ ඉන්න මෝඩ මිනිස්සු මුන්ව මරනවා මං දැක්කා:(

    මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.

    Fishing Cats in Colombo :love:

    https://news.mongabay.com/2022/01/i...ives-in-the-unlikely-urban-jungle-of-colombo/
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    normal pusongeth black foot thiyenna puluwanda?

    ape gedara inna unge hama/yati pathul kalu paatai.

    me shape

    pQJFlShxQSqT9qLfTztSDg.png
     
    • Like
    Reactions: Solo Rider

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    oya inne solo mahattayage gedarata ena pusa 2nek enawa
    paw itin solo mahattaya hurullo ehema badala pusata kanna deela salakanawa
    Damnnn. ඒ කියන්නෙ සෝලෝ බොසා අපේ කොල්ලන්ට සලකනවද? How is that even possible:rolleyes2:
    if it's true kudos to you @Solo Rider cer
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival

    අඩෙහ් ඌ ලස්සනයි:love2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,805
    113
    Kandy
    231355874_564501858235175_9137516223467762308_n.jpg

    me uge ammai ita passe dapu patiyai mutath wayasa 6months wage
    208918266_946880145881138_7912300797875721461_n.jpg

    Damnnn. ඒ කියන්නෙ සෝලෝ බොසා අපේ කොල්ලන්ට සලකනවද? How is that even possible:rolleyes2:
    if it's true kudos to you @Solo Rider cer
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival

    අඩෙහ් ඌ ලස්සනයි:love2:
    yes yes
    ------ Post added on Jun 6, 2023 at 11:26 PM
     
    • Haha
    • Love
    Reactions: Solo Rider and jzx

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    1.මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස. 2.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා. 3. අනිත් පූසෝ වගේම තමයි. මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා 4. කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.
    මහත්මයා නේද අර මට පරිසර ලිපිය ලියන්න ගමේ ස්ථාන ගැන කියන්න බෑ කිව්වේ ?? කමක්නෑ කට්ටිය ගොඩක් උදවු කළා.
    ඔන්න ඔයා ලියපු වැරදි කරුණු ටික මම හරි ගැස්සුවා.

    1. ලෝකේ ඉන්න පොඩිම බළල් විශේෂය කොළ දිවියා=(Prionailurus rubiginosus). මාළු කන්න වැඩිපුරම ආස fishing cat නොහොත් හදුන් දිවියාය.

    2. දියත උයනේ ඉන්නේ ලෝකේ පොඩිම බළල් විශේෂය (Prionailurus rubiginosus) නොව fishing cat (Prionailurus viverrinus)ය.
    3. නෑ. ඔයා උපාධියට Bio කල නිසා දන්නවා ඇති ගෙදර ඉන්න බළල Felis. ඒයා වැඩිය නෑකම් දක්වන්නේ ඉහත මා සදහන් කල Prionailurus ලට නොව ලංකාවේ වියලි කලාපයේ සිටින වල් බළලාටය (Felis chaus).
    4. නෑ, කොළ දිවියා තමයි ලෝකෙන්ම පොඩිම බළල් විශේෂය.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    meyala loku unama saththunva maranava! ape paththe gdraka idala anith minissunge ballonva pusanva kava !
    නැතුව ඉතින් උන් අපි වගේ උයාගෙන බත් කන්නද බන්. වඳවී යාමේ තර්ජනයට අහු වුන සතෙක් 😣

    මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.
    Tnx kodiya ❤️
    ------ Post added on Jun 7, 2023 at 12:19 AM
     
    • Like
    Reactions: Solo Rider