ඔව් මචන් මං පටලවගෙන ඉඳල තියෙන්නෙ. Black-Footed cat කියන්නෙ Africa වෙ ඉන්න පොඩිම එකා සහ ඌ තමා cat family එකේ ඉන්න පොඩිම deadliest cat. අනිත් එක තමා cat family එකේ වැඩිම hunting success rate එකක් තියෙන්නෙ Black-Footed cat ගෙ. Black-Footed cat කෙනෙක්ගෙ Successful killing rate එක 60%ක් වෙනකොට, සිංහයෙක්ගෙ Successful killing rate එක 25%කුත් ව්යාග්රයෙක්ගෙ 5%කුත් වගේ තමා වෙන්නෙ. කියන විදියට ලෝකෙටම ඉන්නෙ මුන් 10,000 ක් හෝ ඊටත් අඩු ප්රමානයක් කියලා තමා කියන්නෙmu lu podima eka. lakawei indiawei withrayi inne.
Fishing cat කියන්නෙ මුන්ට නේද? ඉන්දියාවෙ ඉන්න මෝඩ මිනිස්සු මුන්ව මරනවා මං දැක්කාමෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.

oita wada mu loku wenne na. oya patiyek nemei banOkun kohoma heduwat loku weddi aggressive wenawa bn.
meyala loku unama saththunva maranava! ape paththe gdraka idala anith minissunge ballonva pusanva kava !
apo ee athi karapu lamayagema atha pahurugaala thibuna godak parak (un sellam karanna gyaama control na) !ලොකු වුනාමත් ඒ ගෙදරම හිටියද නැත්නම් කැලේට ගියාද? ලොකු වෙනකොට ගෙදර අයට හපාකලා එහෙම නැද්ද?
Fishing cat කියන්නෙ මුන්ට නේද? ඉන්දියාවෙ ඉන්න මෝඩ මිනිස්සු මුන්ව මරනවා මං දැක්කා![]()
මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.

Uba oya kiyanne Ara BBC doc eke idapu pusa genane.oita wada mu loku wenne na. oya patiyek nemei ban
සමහරවිට උගෙ skin color එක අනුව, paws ඒ පාටට සමාන පාටක් ගන්න පුලුවන්normal pusongeth black foot thiyenna puluwanda?
ape gedara inna unge hama/yati pathul kalu paatai.
me shape
![]()
oya inne solo mahattayage gedarata ena pusa 2nek enawanormal pusongeth black foot thiyenna puluwanda?
ape gedara inna unge hama/yati pathul kalu paatai.
me shape
![]()
සමහරවිට උගෙ skin color එක අනුව, paws ඒ පාටට සමාන පාටක් ගන්න පුලුවන්
Damnnn. ඒ කියන්නෙ සෝලෝ බොසා අපේ කොල්ලන්ට සලකනවද? How is that even possibleoya inne solo mahattayage gedarata ena pusa 2nek enawa
paw itin solo mahattaya hurullo ehema badala pusata kanna deela salakanawa
අඩෙහ් ඌ ලස්සනයිme inne
![]()
yes yesDamnnn. ඒ කියන්නෙ සෝලෝ බොසා අපේ කොල්ලන්ට සලකනවද? How is that even possible
if it's true kudos to you @Solo Rider cer
![]()
අඩෙහ් ඌ ලස්සනයි![]()
මහත්මයා නේද අර මට පරිසර ලිපිය ලියන්න ගමේ ස්ථාන ගැන කියන්න බෑ කිව්වේ ?? කමක්නෑ කට්ටිය ගොඩක් උදවු කළා.1.මෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස. 2.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා. 3. අනිත් පූසෝ වගේම තමයි. මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා 4. කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.
නැතුව ඉතින් උන් අපි වගේ උයාගෙන බත් කන්නද බන්. වඳවී යාමේ තර්ජනයට අහු වුන සතෙක්meyala loku unama saththunva maranava! ape paththe gdraka idala anith minissunge ballonva pusanva kava !
Tnx kodiyaමෙයාලා තමයි ලෝකේ පොඩිම පූස් විශේශය වෙන්නේ,මාලු තමයි කන්න ආස.කොළඹ 7 ත් ඉන්නවා.දියත පාක් එකේ තියෙන අර මූකලාන අස්සෙත් ඉන්නවා මෙයාලා.අනිත් පූසෝ වගේම තමයි.මේ වගේ සත්තු මිනිස්සු මෙහෙම හුරතල් කලාම එයාලා මිනිස්සුන්ට තියෙන බය නැති වෙන නිසා කැලයට මුදා හැරියම ආයෙත් ජනාවාස තියෙන පැති වලට එන්න පෙලබෙනවා,ඒක ඉතිං ආරක්ශාවට තර්ජනයක්,තව ඉන්නවා කොළ දිවියා කියල කෙනෙක් එයා මෙයාට වඩා ලොකුයි.