මේ වර්ගයේ පූ බබෙක් නැද්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    meh fishing cat

    oya inne solo mahattayage gedarata ena pusa 2nek enawa
    paw itin solo mahattaya hurullo ehema badala pusata kanna deela salakanawa

    @Solo Rider
    ------ Post added on Jun 6, 2023 at 11:17 PM

    Damnnn. ඒ කියන්නෙ සෝලෝ බොසා අපේ කොල්ලන්ට සලකනවද? How is that even possible:rolleyes2:
    if it's true kudos to you @Solo Rider cer
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival

    අඩෙහ් ඌ ලස්සනයි:love2:

    මේ ඉන්නෙ හොර වල් බලල් තඩිය

    මූ දවසක් උයපු කිරි මාලු හට්ටිය පෙරලගෙන කෑව
    තව දවසක් අයිස් දිය වෙනක්න් එලියෙන් තියපු මාලු බෑග් එක උස්සගෙන දිව්ව, ඒක නන් මන් පස්සෙන් එලොල ාඅපහු ගත්ත :cool:
    ආයෙ, මුන්ටම උයපු සාලයො හට්ටියක් පෙරලගෙන කනව අහු උනා

    වෙන එකක් තියා, මාලු ගෙනාවම අමුවෙන් මූට කූරියෙක්, දෙන්නෙක් දෙනවමයි
    යකො දවසක් හුරුල්ලො බැදලත් දුන්න
    කොච්චර කන්න දුන්නත් වැඩක් නැ, හොර හිත

    මම ඉවසල ඉන්නව
    අම්මප දෙන්න හිතෙනවා පයින්

    ඇවිල්ල අරන් පල මූව @Honey Bunch
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    අපේ එකාව මාලු හට්ටියක් මුරකරන්න උනත් දාන්න පුලුවන්. මාලු/මස් සුවඳට පොඩ්ඩක් meow සද්දෙ දැම්මට හොරෙන් කන්නෙ නෑ, දෙනකන් ඉන්නවා. පොඩ්ඩක් බේරෙන්න බැරි බැදපු මාලු වලටයි, බර බර ගාල හැපෙන කෑමවලටයි තමා. ඒ වෙලාවටත් කකුලට අතක් තියලා ඉස්සුනාට කොල්ලා බල්ලා වෙන්න යන්නෙ නෑ දෙනකන්. අන්න එහෙමයි අපේ පූසො:cool:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මේ ඉන්නෙ හොර වල් බලල් තඩිය

    මූ දවසක් උයපු කිරි මාලු හට්ටිය පෙරලගෙන කෑව
    තව දවසක් අයිස් දිය වෙනක්න් එලියෙන් තියපු මාලු බෑග් එක උස්සගෙන දිව්ව, ඒක නන් මන් පස්සෙන් එලොල ාඅපහු ගත්ත :cool:
    ආයෙ, මුන්ටම උයපු සාලයො හට්ටියක් පෙරලගෙන කනව අහු උනා

    වෙන එකක් තියා, මාලු ගෙනාවම අමුවෙන් මූට කූරියෙක්, දෙන්නෙක් දෙනවමයි
    යකො දවසක් හුරුල්ලො බැදලත් දුන්න
    කොච්චර කන්න දුන්නත් වැඩක් නැ, හොර හිත

    මම ඉවසල ඉන්නව
    අම්මප දෙන්න හිතෙනවා පයින්

    ඇවිල්ල අරන් පල මූව @Honey Bunch

    සක්කිලිම සත්තු ජාතියක් බන් , ඒකට බව්වෝ :love:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇයි බල්ලෝ හදුන්නේ රෙන්නේ 🙂
    හදුන් රෙන්න බල්ලෝ හදුන් කන්නේ නෑනේ , හැබැයි බල්ලෙක් රිව්ව වගේ නවෙයි , පුඋසෙක් රිව්වම අහල ගම් හතක වත් ඉන්න බැ පුදුම ගදක්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හදුන් රෙන්න බල්ලෝ හදුන් කන්නේ නෑනේ , හැබැයි බල්ලෙක් රිව්ව වගේ නවෙයි , පුඋසෙක් රිව්වම අහල ගම් හතක වත් ඉන්න බැ පුදුම ගදක්
    බල්ලොත් සේම් 😊
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බල්ලොත් සේම් 😊
    හරි වේදනයි නේත 😂, ඕකුන් පස් වලින් උන්ගෙම බෙට්ට වහන්නේ ගද උන්ටම දරා ගන්න බැරි නිසා 😂:ROFLMAO:🤮. ගලේ රීපු බලලා වගේ කියල කතාවටට් කියන්නේ ඕක නිසයි 🤭
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හරි වේදනයි නේත 😂, ඕකුන් පස් වලින් උන්ගෙම බෙට්ට වහන්නේ ගද උන්ටම දරා ගන්න බැරි නිසා 😂:ROFLMAO:🤮. ගලේ රීපු බලලා වගේ කියල කතාවටට් කියන්නේ ඕක නිසයි 🤭
    ඒත් උන් රීලා වහනවනෙ. බල්ලෝ එහෙම නෑනෙව්
     
    • Haha
    Reactions: vibhashana

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මහත්මයා නේද අර මට පරිසර ලිපිය ලියන්න ගමේ ස්ථාන ගැන කියන්න බෑ කිව්වේ ?? කමක්නෑ කට්ටිය ගොඩක් උදවු කළා.
    ඔන්න ඔයා ලියපු වැරදි කරුණු ටික මම හරි ගැස්සුවා.

    1. ලෝකේ ඉන්න පොඩිම බළල් විශේෂය කොළ දිවියා=(Prionailurus rubiginosus). මාළු කන්න වැඩිපුරම ආස fishing cat නොහොත් හදුන් දිවියාය.
    2. දියත උයනේ ඉන්නේ ලෝකේ පොඩිම බළල් විශේෂය (Prionailurus rubiginosus) නොව fishing cat (Prionailurus viverrinus)ය.
    3. නෑ. ඔයා උපාධියට Bio කල නිසා දන්නවා ඇති ගෙදර ඉන්න බළල Felis. ඒයා වැඩිය නෑකම් දක්වන්නේ ඉහත මා සදහන් කල Prionailurus ලට නොව ලංකාවේ වියලි කලාපයේ සිටින වල් බළලාටය (Felis chaus).

    4. නෑ, කොළ දිවියා තමයි ලෝකෙන්ම පොඩිම බළල් විශේෂය.
    කරුණු ටික නිවැරදි කරන ගමන් අරුගේ ඔලුව අතගාල ටොක්කකුත් ඇනල නේද ?? :ROFLMAO::ROFLMAO: