මේ වල්ගාතරුව බලන්න පුලුවන්ද අපිට

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Tikak penawa ayye


    Telescope ekakin puluwanda 😐
    ------ Post added on Feb 1, 2023 at 7:43 PM
    Yes. පෝය දවස ළංවෙන්න ළංවෙන්න පියවි ඇසට පේන්නෙ දීප්තිමත් තරු විතරයිනෙ. පෝය 6 අද 1. දුරදක්නයකින්, දුරේක්ෂයක් තියෙනවනම් පුළුවන්
     
    • Like
    Reactions: S_M_S and ChamodhK