මේ වලිය කොහොම ඉවර වෙයි ද බන්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    මන් හිතන්නෙ ඉරාජ් ගාව සාක්ශි තියෙන්වා,
    මේ වෙලේ එලියට දාන්නෙ නෑ, අනුරගෙ ආන්ඩුව තියෙන නිසා, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙයි කියල
    2029 නාමල් ජනාදිපති උන ගමන් ඔය කේස් ඔක්කොම ඇදල අරන් රැට්ටව අස්සට දානව ශුවර්
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113

    මන් හිතන්නෙ ඉරාජ් ගාව සාක්ශි තියෙන්වා,
    මේ වෙලේ එලියට දාන්නෙ නෑ, අනුරගෙ ආන්ඩුව තියෙන නිසා, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙයි කියල
    2029 නාමල් ජනාදිපති උන ගමන් ඔය කේස් ඔක්කොම ඇදල අරන් රැට්ටව අස්සට දානව ශුවර්

    2022 ඉදල 2024 සැප්තැම්බර් වෙනකනුත් එතකොට ලපයද ඉදල තියෙන්නෙ ජනා විදියට? එතකොට සීය කෝම එකකද හිටියේ? ටිරාන් අල්ලස් පොලිසිය බාර ඇමතිත් නෙමේද? :lol: :lol:
    ගවුම් පොන්සිය ගාව ඇති හොද කිම් බක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    රැට්ටා තමා අරගලයේ සෑහෙන්න වැඩ කොටසක් කරේ..රැට්ටා නිසා දහස් ගණන් මිනිස්සු අරගලයට ඵකතු වුනා...රැට්ටා ජාතික වීරයෙක්..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,098
    12,355
    113
    🌎
    රැට්ටා තමා අරගලයේ සෑහෙන්න වැඩ කොටසක් කරේ..රැට්ටා නිසා දහස් ගණන් මිනිස්සු අරගලයට ඵකතු වුනා...රැට්ටා ජාතික වීරයෙක්..
    200.gif

    රුට්ටා කියන පොන්නය මොකෙද්ද බන්. ලොකු ටෝක් දෙන්නේ කැරි පොන්නය. මහ ලොකු වැඩ්ඩ කියලා හිතන් ඇති. 🤷🏻‍♂️
    එහෙම කියන්න එපා. නූතන යූටියුබ් වංශකතාවේ නොමැකෙන සලකුණ රත්ත කියන්නේ 🙏🏻🩳👄💁🏻🐽
    ------ Post added on Jul 30, 2025 at 10:40 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    2022 ඉදල 2024 සැප්තැම්බර් වෙනකනුත් එතකොට ලපයද ඉදල තියෙන්නෙ ජනා විදියට? එතකොට සීය කෝම එකකද හිටියේ? ටිරාන් අල්ලස් පොලිසිය බාර ඇමතිත් නෙමේද? :lol: :lol:
    ගවුම් පොන්සිය ගාව ඇති හොද කිම් බක්

    Owa matak karanna epa ban. Baiyyo taama danne ne unta hodama eken eriye Seeya kiyala. 🤭 🤭

    Harin-Manusha-1536x864.jpg

    image-2025-07-23-180405328.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට මොනව වෙන්නද අද වගේම තමයි.

    රටම පච බව දන්න පච කෙළ කෙළ රටට නෝන්ඩි වෙවී ඉඳියි ඉස්සරහටත්. 🙈

    බයි සිලිබයි පොන්නයන්ට ලැජ්ජාවකුත් නැති නිසා අවුලක් නෑ 😆
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,058
    113
    සාටක හුත්තිගේ කොල්ලයි අරගල කුක්කයි හිටියත් එකයි මලත් එකයි
    එක වල්ලේ අවස්ථාවාදී පක්කු (2)
     
    • Like
    Reactions: clumsyhulk

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    රැට්ටා කියන උට්ටා රටට කරපු දෙයක් කියහල්ලා,
    ඉරාජ්ගේ පුද්ගලික දේශපාලනේ පැත්තක තිබ්බත් මිනිහා ලංකාවේ මියුසික් වලට දෙයක් කරපු කෙනෙක්,
    ඉරාජ් එක්ක බලපුවම රැට්ටා කියන්නේ හූනු බිජ්ජක් තරම් වත් එකෙක් නෙමෙයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand

    මන් හිතන්නෙ ඉරාජ් ගාව සාක්ශි තියෙන්වා,
    මේ වෙලේ එලියට දාන්නෙ නෑ, අනුරගෙ ආන්ඩුව තියෙන නිසා, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙයි කියල
    2029 නාමල් ජනාදිපති උන ගමන් ඔය කේස් ඔක්කොම ඇදල අරන් රැට්ටව අස්සට දානව ශුවර්

    ඕකා ළග සාක්‍ෂි තියනවා. මූ රැට්ටට නටන්න ඉඩ දීලා ඉන්නේ හොදකට නෙමෙයි. වෙලාව ආපු ගමන් මූ ඒවා එලියට දානවා. දැන් රැට්ට හෙන වීරයාවගේ ෆේස්බුක් එකේ යුටියුබ් එකේ ඉරාජයට බනිනවා. මේවගේ ටොපික් වයිරල් යනවා. දැන් මිනිස්සුත් රැට්ටගේ පැත්ත අරගෙන ඉරාජයට බනිනවා. මෙහෙම ගීහින් එක වෙලාවකදි ඉරාජ් සාක්‍ෂි ටික සෝෂල්මිඩියා දාපු ගමන් රැට්ටා ඉවරයි. ඉරාජ් මුලදිම සාක්‍ෂි ටික දැම්ම නම් ඒක එච්චර වයිරල් වෙන්නෙත් නෑ. ඉරාජුත් ඕනේකමෙන්ම මේක ඇදි ඇදි යන්න දීලා බලාගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: weere_singhe

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113

    මන් හිතන්නෙ ඉරාජ් ගාව සාක්ශි තියෙන්වා,
    මේ වෙලේ එලියට දාන්නෙ නෑ, අනුරගෙ ආන්ඩුව තියෙන නිසා, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙයි කියල
    2029 නාමල් ජනාදිපති උන ගමන් ඔය කේස් ඔක්කොම ඇදල අරන් රැට්ටව අස්සට දානව ශුවර්

    ඕකගේ ලඟ ඇති සාක්කියක් නෑ

    රැට්ට ලංකාවේ ngo සර්කල් වල නෑ

    අරගලේ usaid එකෙන් දාපු උන් වෙනයි මුන් වෙනයි. මුන් හිටියෙ රනිල් හාමුගේ පිලේ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මන් හිතන්නෙ ඉරාජ් ගාව සාක්ශි තියෙන්වා,
    මේ වෙලේ එලියට දාන්නෙ නෑ, අනුරගෙ ආන්ඩුව තියෙන නිසා, නීතිය හරියට ක්‍රියාත්මක නොවෙයි කියල
    2029 නාමල් ජනාදිපති උන ගමන් ඔය කේස් ඔක්කොම ඇදල අරන් රැට්ටව අස්සට දානව ශුවර්

    වියලි කලාප ආතල්

    අපිට නං සාටක හුත්තිගේ කොල්ලයි අරගල කුක්කයි හිටියත් එකයි මලත් එකයි
    එක වල්ලේ අවස්ථාවාදී පක්කු
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    ඔය පකයල දෙන්නවමෙ ලංකාවෙන් පිටුවහල් කරන්න ඕන. :yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මම විතරක් බන් ඔය රැට්ටාද පෙරැට්ටාද කියන එකාගේ වීඩියෝ බලලා නැත්තේ?
     
    • Like
    Reactions: Candid-B

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    aniwa irajaya hena kapati dials eka ,
    ඕකා ළග සාක්‍ෂි තියනවා. මූ රැට්ටට නටන්න ඉඩ දීලා ඉන්නේ හොදකට නෙමෙයි. වෙලාව ආපු ගමන් මූ ඒවා එලියට දානවා. දැන් රැට්ට හෙන වීරයාවගේ ෆේස්බුක් එකේ යුටියුබ් එකේ ඉරාජයට බනිනවා. මේවගේ ටොපික් වයිරල් යනවා. දැන් මිනිස්සුත් රැට්ටගේ පැත්ත අරගෙන ඉරාජයට බනිනවා. මෙහෙම ගීහින් එක වෙලාවකදි ඉරාජ් සාක්‍ෂි ටික සෝෂල්මිඩියා දාපු ගමන් රැට්ටා ඉවරයි. ඉරාජ් මුලදිම සාක්‍ෂි ටික දැම්ම නම් ඒක එච්චර වයිරල් වෙන්නෙත් නෑ. ඉරාජුත් ඕනේකමෙන්ම මේක ඇදි ඇදි යන්න දීලා බලාගෙන ඉන්නවා.
    meka thama matath hithenne
    irajaya mola karaya
     
    • Like
    Reactions: weere_singhe