මේ වලි අස්සේ Zelensky ට interceptions ඕනලු 🤭

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,586
    4,685
    113
    සෙලෙස්කියට හික වෙලා ඉන්නෙ පේට්‍රියට් නැතුව

    No Russian ballistic missiles shot down by Ukraine in night of attacks that killed 17

    At least 17 people were killed and dozens wounded in Kyiv and surrounding areas overnight as Russia fired more than two dozen ballistic and anti-ship missiles, none of which were intercepted by Ukrainian defenses.

    https://edition.cnn.com/2026/08/05/europe/russia-ukraine-kyiv-attack-intl-hnk

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,394
    4,830
    113
    මම මේ කල්පනා කරන්නේ කැරි ඇමරිකන් කාරයෝ යුක්රේන් වලට පට්ටම සපෝර්ට් කියල පෙන්නුවට මු ඇත්තටම බේරගන්න බලන්නේ middle east උන්ගේ සමීප රටවල් ටික. karima බඩු මුන් නම්. golden geese කොහොම හරි රකිනව.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    මම මේ කල්පනා කරන්නේ කැරි ඇමරිකන් කාරයෝ යුක්රේන් වලට පට්ටම සපෝර්ට් කියල පෙන්නුවට මු ඇත්තටම බේරගන්න බලන්නේ middle east උන්ගේ සමීප රටවල් ටික. karima බඩු මුන් නම්. golden geese කොහොම හරි රකිනව.
    ඔව් බන් . ඉතින් ඇමරිකාවේ අත උඩ හිටපු ජපානෙට කරපු වැඩේ බලපන්කො . උන්ගේ පෙට්‍රෝ ඩොලර් එක නැත්තනම් මැද පෙරදිගත් දැනටම අතැරලා .
     
    • Like
    Reactions: War Fighter