~''~'' මේ වස්සාන කාලයයි ''~''~

roshan1

Member
Mar 16, 2007
649
49
0
ගොඩක් අය නොදන්න දෙයක් සරලව පැහැදිලි කරලා දුන්නාට ඔබට පිං
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
14.gif
14.gif
14.gif
14.gif
 
Aug 18, 2011
6,147
788
0
:yes::yes: ඊ‍යේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා

පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි :):)
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බින්දු;11241077 said:
:yes::yes: ඊ‍යේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා
පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි :):)
ඉයෙ අපෙත් යලුවෙක්ගෙ ගෙදරින් කඨ්නෙ තිබුනෙ :)
 
  • Like
Reactions: බින්දු

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
බින්දු;11241077 said:
:yes::yes: ඊ‍යේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා
පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි :):)

ඉයෙ අපෙත් යලුවෙක්ගෙ ගෙදරින් කඨ්නෙ තිබුනෙ :)

:yes::yes::yes::yes: තමන් පින්කම් වලට සහභාගි වෙනගමන් අනිත් අයත් ඒ දේවල් වලට සහභාගී කරවගන්න එකත් ලොකු පිනක් තමයි යාලු....දෙන්නටම ගොඩක් පින්...:):)
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බින්දු;11241077 said:
    :yes::yes: ඊ‍යේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා

    පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි :):)

    11.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මමනං ඔය පෙරහැර වලට යන්නෙ නෑ...බොහොම ස්තූතියි තොරතුරු වලට

    පෙරහැරේ යාම අත්‍යවශ්‍යම නෑ එලූ...පන්සලේ පැවැත්වෙන පිංකමට පමණක් හැකි අයුරින් සහබාගිවීමත් පුමාණවත්.....කොහොමවුනත් ලිපිය කියෙව්වාට බොහොම පින්..
    :):)