මේ දුන්නා වූ ධර්ම දානමය පිං කමෙන්ම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයන් වහ වහා අවබොධ වේවා ... !

Bs
rep
ගොඩක් අය නොදන්න දෙයක් සරලව පැහැදිලි කරලා දුන්නාට ඔබට පිං
සිංහළයා;11162232 said:
චගු;11165699 said:මේ තොරතුරු කියල දුන්නට ඔබට බොහෝ පින්.

danne nathi dewal godak danagaththa.
me wage thread ekak dammata pin..
godak pin
තෙරුවන් සරණයි ...!

ඊයේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා

ඉයෙ අපෙත් යලුවෙක්ගෙ ගෙදරින් කඨ්නෙ තිබුනෙබින්දු;11241077 said:ඊයේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා
පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි![]()

බින්දු;11241077 said:ඊයේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා
පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි![]()
ඉයෙ අපෙත් යලුවෙක්ගෙ ගෙදරින් කඨ්නෙ තිබුනෙ![]()

තමන් පින්කම් වලට සහභාගි වෙනගමන් අනිත් අයත් ඒ දේවල් වලට සහභාගී කරවගන්න එකත් ලොකු පිනක් තමයි යාලු....දෙන්නටම ගොඩක් පින්...

බින්දු;11241077 said:ඊයේ අපේ කඨින පෙරහැර තිබුනා. මමයි තාත්තයි දෙන්නම සහභාගී වුනා
පුලුවන් නම් අපේ සහෝදර සහෝදරියොත් ඒ අවස්ථාවට සහභාගි වෙන්න. අවුරුද්දටම එක පාරයි![]()
මමනං ඔය පෙරහැර වලට යන්නෙ නෑ...බොහොම ස්තූතියි තොරතුරු වලට