මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අවුරුදු 20-30 වගේ ශක්තිමත් තරුණයෝ ගෙදරට බරක්වෙලා ගෙදරින් යැපෙනවා මම දැකලා තියනවා

    :baffled::baffled::baffled:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Bx_98n6IIAARAVE.jpg


    119:dull::baffled:

    :D:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    nikan kanata gahuwa wage danuna :P

    එහෙනම් දැන් නින්දෙන් ඇහැරපන්. ඇහැරලා ගිහින් කෝටිපතියෙක් වෙයන්. අම්මලා තාත්තලට ජිවිතේ ඉතුරුකාලේ සැප දියන්. පිටරට එක්කන් පලයන්. වාහනයක් අරන් දියන්. උඹට හිනාවෙන උන්ට ඇඬේන්න ජිවත් වෙයං. :yes::yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20159638 said:
    එහෙනම් දැන් නින්දෙන් ඇහැරපන්. ඇහැරලා ගිහින් කෝටිපතියෙක් වෙයන්. අම්මලා තාත්තලට ජිවිතේ ඉතුරුකාලේ සැප දියන්. පිටරට එක්කන් පලයන්. වාහනයක් අරන් දියන්. උඹට හිනාවෙන උන්ට ඇඬේන්න ජිවත් වෙයං. :yes::yes:

    :sorry::sorry::sorry:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20159826 said:
    එහෙනම් වැඩේ පටන්ගනින්. සුභපතනවා..

    me dawas wala grahayo niicha wela :P


    මුලින්ම තමන් විසින් තමන්ගේ ජිවිතයේ සාර්ථකත්වයට යොමු කරවන රටාවන් හා සාර්ථකත්වයෙන් ඈත්කරවන රටාවන් අඳුනගන්න ඕන

    අරමුණු වලින් තමන්ව උත්තේජනය නොවීම :rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    mata 21i mn gedarin kaka ammage thaththage salli walin 4n ekata card dagena kello ekka mal kadanawa :D mage meh anatha life eken galawenne kohomada :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    me dawas wala grahayo niicha wela :P


    මුලින්ම තමන් විසින් තමන්ගේ ජිවිතයේ සාර්ථකත්වයට යොමු කරවන රටාවන් හා සාර්ථකත්වයෙන් ඈත්කරවන රටාවන් අඳුනගන්න ඕන

    අරමුණු වලින් තමන්ව උත්තේජනය නොවීම :rolleyes:

    ග්‍රහයෝ අපි හැමෝටම වෙලාවකට නැතත් වෙලාවකට කෙලවනවා. ඒක උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ග්‍රහයෝ මගේ කකුලක විලුඹත් අරගෙන ගියේ. අවුරුද්දක් ඇඳේ හිටියා. නමුත් හැම එකම ග්‍රහයෝන්ට බාර දෙන්න එපා. අපලයක් තියනවනම් ඒකට කරන්න තියන ප්‍රතිකර්මේ කරලා සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න.

    රටාවන් අනිවා අඳුනගන්න ඕන. නැත්තන් තමන්ට කෙලවෙන්නේ ඇයි කියලා හොයාගන්න බැරිවෙනවා.

    අරමුණ වැරදි නිසයි උත්තේජනය නොවෙන්නේ. හරි අරමුණ හොයාගන්න කරන්ට් එකක් වැදුනා වගේ උත්තේජනය වෙයි.

    උඹලගේ මේ කතා ඇහුවම මට ඉක්මනටම workshop එකක් කරන්න හිතෙනවා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං පොත ඉක්මනට ලියපන් අපි බලන් ඉන්නවා
    bump

    මන් ටාගට් කරලා තියන්නේ ජුනි 15 වෙනකොට ලියලා ඉවර කරන්න.ඊට පස්සේ ප්රුෆ් රීඩ් කරලා පබ්ලිෂර් කෙනෙක් හොයාගෙන පබ්ලිෂ් කරන්න ඕන.