me dawas wala grahayo niicha wela 
මුලින්ම තමන් විසින් තමන්ගේ ජිවිතයේ සාර්ථකත්වයට යොමු කරවන රටාවන් හා සාර්ථකත්වයෙන් ඈත්කරවන රටාවන් අඳුනගන්න ඕන
අරමුණු වලින් තමන්ව උත්තේජනය නොවීම
ග්‍රහයෝ අපි හැමෝටම වෙලාවකට නැතත් වෙලාවකට කෙලවනවා. ඒක උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ග්‍රහයෝ මගේ කකුලක විලුඹත් අරගෙන ගියේ. අවුරුද්දක් ඇඳේ හිටියා. නමුත් හැම එකම ග්‍රහයෝන්ට බාර දෙන්න එපා. අපලයක් තියනවනම් ඒකට කරන්න තියන ප්‍රතිකර්මේ කරලා සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න.
රටාවන් අනිවා අඳුනගන්න ඕන. නැත්තන් තමන්ට කෙලවෙන්නේ ඇයි කියලා හොයාගන්න බැරිවෙනවා.
අරමුණ වැරදි නිසයි උත්තේජනය නොවෙන්නේ. හරි අරමුණ හොයාගන්න කරන්ට් එකක් වැදුනා වගේ උත්තේජනය වෙයි.
උඹලගේ මේ කතා ඇහුවම මට ඉක්මනටම workshop එකක් කරන්න හිතෙනවා..