මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mata 21i mn gedarin kaka ammage thaththage salli walin 4n ekata card dagena kello ekka mal kadanawa :D mage meh anatha life eken galawenne kohomada :(

    ඔයාට ගැලවෙන්න ඕනේ කියලා හිතෙනවනම් ගැලවෙන්න පුළුවන්. ගෝල් එකක් සෙට් කරගෙන එකට යන්න. මගේ පරණ ත්‍රෙඩ් එකක් ඇති ගෝල් සෙටින්ග් ගැන.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20159919 said:
    ග්‍රහයෝ අපි හැමෝටම වෙලාවකට නැතත් වෙලාවකට කෙලවනවා. ඒක උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ග්‍රහයෝ මගේ කකුලක විලුඹත් අරගෙන ගියේ. අවුරුද්දක් ඇඳේ හිටියා. නමුත් හැම එකම ග්‍රහයෝන්ට බාර දෙන්න එපා. අපලයක් තියනවනම් ඒකට කරන්න තියන ප්‍රතිකර්මේ කරලා සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න.

    රටාවන් අනිවා අඳුනගන්න ඕන. නැත්තන් තමන්ට කෙලවෙන්නේ ඇයි කියලා හොයාගන්න බැරිවෙනවා.

    අරමුණ වැරදි නිසයි උත්තේජනය නොවෙන්නේ. හරි අරමුණ හොයාගන්න කරන්ට් එකක් වැදුනා වගේ උත්තේජනය වෙයි.

    උඹලගේ මේ කතා ඇහුවම මට ඉක්මනටම workshop එකක් කරන්න හිතෙනවා..

    mama echcharama mewwa sure karanne na .. graha case . gedara aya nan balanawa .

    අරමුණ වැරදි නිසයි උත්තේජනය නොවෙන්නේ
    ekamath newei. :dull: too much complicated

    උඹලගේ මේ කතා ඇහුවම මට ඉක්මනටම workshop එකක් කරන්න හිතෙනවා..
    :cool::cool::cool::cool::cool:
    (bump kara kara innawa me thread eka thawa un awith katha kiyanakal :P )

    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama echcharama mewwa sure karanne na .. graha case . gedara aya nan balanawa .

    අරමුණ වැරදි නිසයි උත්තේජනය නොවෙන්නේ
    ekamath newei. :dull: too much complicated

    මම කිව්වේ ඒක නෙමෙයි අරමුණ විදිහට තියෙන්න ඕනේ ලබන දෙයින් තියන ප්‍රයෝජනේ. උදාහරණයකට මම කිව්වේ කෝටිපතියෙක් වෙයන්. නමුත් එකට උත්තේජනය වෙනවා අඩුයි. නමුත් අම්මවයි තාත්තව සැපසේ තියන්න ඕන කිව්වම උත්තේජනය වැඩියි. අන්න ඒ විදිහට උත්තේජනය වෙන අරමුණ තියාගනින්. ප්‍රශ්නයක් තියනවනම් පි එම් එකක් දාපන් පුළුවන් උදව්වක් කරන්නම්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20159975 said:
    මම කිව්වේ ඒක නෙමෙයි අරමුණ විදිහට තියෙන්න ඕනේ ලබන දෙයින් තියන ප්‍රයෝජනේ. උදාහරණයකට මම කිව්වේ කෝටිපතියෙක් වෙයන්. නමුත් එකට උත්තේජනය වෙනවා අඩුයි. නමුත් අම්මවයි තාත්තව සැපසේ තියන්න ඕන කිව්වම උත්තේජනය වැඩියි. අන්න ඒ විදිහට උත්තේජනය වෙන අරමුණ තියාගනින්. ප්‍රශ්නයක් තියනවනම් පි එම් එකක් දාපන් පුළුවන් උදව්වක් කරන්නම්.

    ow ara thread eketh thibba ne :yes:
    uththejana thibbath awul samahra welwata. time ekata poddak chance ekak dila balanawa me paara. :dull:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    නැකැත් රාල;20159937 said:
    මන් ටාගට් කරලා තියන්නේ ජුනි 15 වෙනකොට ලියලා ඉවර කරන්න.ඊට පස්සේ ප්රුෆ් රීඩ් කරලා පබ්ලිෂර් කෙනෙක් හොයාගෙන පබ්ලිෂ් කරන්න ඕන.

    උබේ ඔය යහපත් වැඩ සාර්තක වෙන්න කිය්ලා wish කරනවා
    publisher කෙනෙක් හම්බුනේ නැත්නම් කතෘ ප්‍රකාශනයකින් හරි එල දක්වන්න :D
    ජය වේවා :love::love: