මේ වාහනේ දන්නවද?

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    made in china and assembled in siri lanka. assembling quality patta cha sinhalu ne karanne. interior plastics ehema cheap looking. engine sound eka wadi wahane athulata sadde ahenawa.

    indian eva tharam dirum enne na. habai japan wage nam na. haiyayi indian belekka walata wada.

    fuel economy eka adui. one airbag only, spares patta ganan (japan evata wada ganan)
    micro service anthimai. mechanical parts ikmanin gewenawa (engine eka gana danne na. habai balla joints, shocks wage movable parts ikmanin gewenawa.

    known issues gana danne na habai godak evvage radiator eke hose kadena seen, fuel pump issues thiyenawalu.

    thanks bro

    :cool:

    ganna epo. oka car ekak newei. oka plastic pantry cupboard ekak. 50,000k wath dubanna ba kali halenawa. japan ekak ganin. barima nam alto ekak ganin.

    :shocked::shocked:

    2007 cs1 17.50ta koheda thiyenne :angry:

    :baffled::baffled::dull:

    Cs1 ekak diyan oyaganata mata :lol:

    :oo::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2007 cs1 17.50ta koheda thiyenne :angry:

    ඇයි උට්ටො කරුනාදාස සූරිය ආරච්චි මහත්තයා මැරුනට පස්සේ (කසුරි ) එයාගේ 2007 ලාන්සල් සීඇස්1 එක විකුනන්න තියෙනවා කියල තැනත් එක්ක elakiri දැම්මා 18කට ගනින් කියලා. ලක්ශයයි දුවල තිබ්බේ. ගම්පහ holly cross school එක ගාව මල්වත්ත මෝටර්ස් එකේ තිබ්බේ. කෝ එක වේශියෙක් ගත්තඩ?? මම කෲසරේ හදන අලුත හම්බ උනේ.. වාහන 4ක් අතේ තිබ්බ නැත්නම් මම ගෙනත් එවලේ ඒක. ඕනේ තරම් තියෙනව බන් 1300cc බේසික් ඒවා (එයාර්බෑක්, Abs නැත )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Cs1 ekak diyan oyaganata mata :lol:

    උබටත් මේ ටිකම තමා කියන්න තියෙන්නේ:angry:

    රත්තරං;19644607 said:

    17 kata cs1 2002-2003 wage ganna puluwan. 2007 ewa kohe hoyannada ea gaanata.... :baffled:

    :baffled::baffled::baffled:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රත්තරං;19646749 said:

    hari hari ban umba kiyana gaanata athi. eth ithin mea hadissiye salli hoyagena maasayak dekak athulatha kohomahari waahanayak setamol karaganna dagalana ewunta oya wage jackpot badu set wenne naa ne. ape malli kenek dan awuruddakata withara kalin 2003 cs3 ekak gaththa.... 16.5 kata
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    උඹව හදන්න බෑ බන්... යන්නෙම කැලේ :lol::lol::lol:

    කිලෝමීටර් ලක්ෂ දෙකක් විතර දුවපු අවුරුදු 15-20ක් පරණ ඒවා ගන්න හිතෙන්නේ නෑ බන්.:baffled::baffled:
    අනික මට මතක හැටියට ඉස්සර thread එකක අපේ රත්තරං සහෝ කියල තිබුන suzuki liana එක හොද වාහනයක් කියල.:baffled::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිලෝමීටර් ලක්ෂ දෙකක් විතර දුවපු අවුරුදු 15-20ක් පරණ ඒවා ගන්න හිතෙන්නේ නෑ බන්.:baffled::baffled:
    අනික මට මතක හැටියට ඉස්සර thread එකක අපේ රත්තරං සහෝ කියල තිබුන suzuki liana එක හොද වාහනයක් කියල.:baffled::eek:

    ලිආනා එක හොදයි. ඒත් තැනකට ගිහෑකිද බන්

    ලියානා, හොන්ඩ ෆිට් මෙලෝ රහකට නැති ඩිසයින් බන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;19653443 said:
    ලිආනා එක හොදයි. ඒත් තැනකට ගිහෑකිද බන්

    ලියානා, හොන්ඩ ෆිට් මෙලෝ රහකට නැති ඩිසයින් බන්

    ඒ වුනාට මූ ගන්න හදන මයික්‍රෝ එකට වඩා පෙනුම කොච්චර හොඳද බං... :baffled:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mage nan Swift ekak ban tiyenne.. Pickup hodai, fuel hodata karanawa, but kadichcha parawal wala yanakota ehema gassenawa tikak. daily use karanna hodai.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූට ඕනි අපිට කියල මෙ ලදරම හොදයි කියවාගන්නද කොහෙද? :baffled:

    ඕකේ කාලයක් යනකොට කෑලී බුරුල් වෙලා සද්ද එන්න ගන්නවා බං.. ඉන්ටීරියර් එහෙම ගන්න දෙයක් නෑ... ලියානා වගේ ඒවා කොච්චර හොඳද ඒ අතින්...
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    රත්තරං;19653443 said:
    ලිආනා එක හොදයි. ඒත් තැනකට ගිහෑකිද බන්

    ලියානා, හොන්ඩ ෆිට් මෙලෝ රහකට නැති ඩිසයින් බන්

    EKA NAM ATHTHA THAMAI BAN. ETH HAMADEMA BALANNA GIYOTH GANNA WENNEMA NA KISIMA EKAK.:baffled:

    ඒ වුනාට මූ ගන්න හදන මයික්‍රෝ එකට වඩා පෙනුම කොච්චර හොඳද බං... :baffled:

    :P:rolleyes:

    mage nan Swift ekak ban tiyenne.. Pickup hodai, fuel hodata karanawa, but kadichcha parawal wala yanakota ehema gassenawa tikak. daily use karanna hodai.

    JAPAN EKADA?

    මූට ඕනි අපිට කියල මෙ ලදරම හොදයි කියවාගන්නද කොහෙද? :baffled:

    EHEMA EKAK NA BRO :shocked:

    ඕකේ කාලයක් යනකොට කෑලී බුරුල් වෙලා සද්ද එන්න ගන්නවා බං.. ඉන්ටීරියර් එහෙම ගන්න දෙයක් නෑ... ලියානා වගේ ඒවා කොච්චර හොඳද ඒ අතින්...

    :yes::yes:

    chinese jarawa ganna epa bro. japanese ekakata yanna :yes:

    :):) :yes: