March k12 ekakk ganim machan habai hatchback
rajika4never Well-known member Dec 16, 2008 1,186 454 83 colmbo Feb 2, 2016 #61 March k12 ekakk ganim machan habai hatchback
Colours Well-known member Feb 2, 2012 7,152 2,398 113 Feb 2, 2016 #62 afo epa....kaalayak yaddi niyama ladaramak wenawa.
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 3, 2016 #63 Alvero Ruba said: මට හිතුන මට උබෙන් ඔහොම දෙයක් අහගන්න වෙයි කියලා. මේකම ගන්න ඕන කියල එකක් නෑ මචන්. kia, hyundai ඒවා කොහොමද මචන් මේ price එකේ යන? heavy use එකට නෙමේ හොයන්නේ. ඉදල හිටලා ගමනක් යන්න තිබුනොත් ඇති. Click to expand... ඉදල හිටලා ගමනක් යන්න වාහනයක් සල්ලි වලට ගන්නෙ මොකටද බන්? හයර් එකට වහනයක් අරන් යන්න පුලුවන් නේ?
Alvero Ruba said: මට හිතුන මට උබෙන් ඔහොම දෙයක් අහගන්න වෙයි කියලා. මේකම ගන්න ඕන කියල එකක් නෑ මචන්. kia, hyundai ඒවා කොහොමද මචන් මේ price එකේ යන? heavy use එකට නෙමේ හොයන්නේ. ඉදල හිටලා ගමනක් යන්න තිබුනොත් ඇති. Click to expand... ඉදල හිටලා ගමනක් යන්න වාහනයක් සල්ලි වලට ගන්නෙ මොකටද බන්? හයර් එකට වහනයක් අරන් යන්න පුලුවන් නේ?
Vishwa.J Member May 8, 2015 31 2 0 34 Malabe Apr 5, 2016 #64 Thaaama ekak gaththe naththan Ford Laser ekak ganin...niyama wahane..1.6 eka..