මේ වාහනේ දන්නවද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මට හිතුන මට උබෙන් ඔහොම දෙයක් අහගන්න වෙයි කියලා. :P:P මේකම ගන්න ඕන කියල එකක් නෑ මචන්. kia, hyundai ඒවා කොහොමද මචන් මේ price එකේ යන? heavy use එකට නෙමේ හොයන්නේ. ඉදල හිටලා ගමනක් යන්න තිබුනොත් ඇති.

ඉදල හිටලා ගමනක් යන්න වාහනයක් සල්ලි වලට ගන්නෙ මොකටද බන්? හයර් එකට වහනයක් අරන් යන්න පුලුවන් නේ?