මේ වාහනේ දන්නවද?

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මේ වාහනේ දන්නවද?

    මේ වාහනේ ගැන දන්න අය, පාවිච්චි කරන අය ඉන්නවද බන්? කොහොමද මේක? නඩත්තු? තෙල් කිරිල්ල?

    Micro MX7 Mark2

    Micro-MX7-Mark-II-Geely-Update-Price-of-Rs.-2090000-with-VAT-.jpg


    imgl1355114403.jpg
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    එදිනෙදා පාවිච්චියට නෙමෙයි මචන් බලන්නේ. ඉදල හිටලා කොහේ හරි යන්න වගේ.
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    wahane nam eha patte gedara lawyer gawa thibba habai mchn finishing nam anthimai eken ekata kali fit nah wage eya nam laga diwwe

    ow machan chinese badune. mamath idala hitala gamanak yanna wage thamai bbalanne. edineda pawichchiyata mewa hariyanne na.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    පෙනුම සුපිරි.වෑඩ කෑලී ටිකකුත් තියෙනවා ඉතින් අනිත් හොද වාහන වගේම. පෙනුම තිබ්බට බොඩිය හයිය නෑ බන් වෑදුනොත් කුඩු..අර පෑන්ඩා ක්‍රොස් එක ඔකට වෑඩිය හොදයි.

    :baffled:


    වාහන නම් ඉතින් ජපන් තමා මචන්.

    පෙනුමට කවදාවත් රෑවටෙන්න එපා බන්

    :):):):)
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Bump!!
    Hondaknam ahala na machan.
    Indala hitala gamanak yannanam kohomat ganna epa machan oka. Mona welawata mona lede ewida kiyanna bane. Gamanak yanna one welawata ledak awot awulane :) You can find a good japanese vehicle (used) for that price. :D
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mam adurana kenek gawa tiyanwa dan 1 year witara use karanawa. waradak nam kiyanna naha... chineese nisa ititn echchra haiya nathuwa athi.. idala hitala kohe hari yanna nam awlak naha ititn..