මේ වැඩේ කරන්ඩ එපා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    මේ වැඩේ කරන්ඩ එපා..

    කවදාවත් මල්ටි මීටරේකින් බැටරියක වෝල්ට් ගාණ චෙක් කරනව ඇර, පහළ පෙන්නල තියෙන විදියට current එක හරි resistance එක හරි ඩිරෙක්ට් මනින්ඩ යන්ඩ එපා.. මල්ටි මීටරේ ඉවරයි..

    to elakiri 2.JPG

    ධාරාව මැනගන්ඩ ඕනමනං. රෙසිස්ටරයක් හරි බලබ් එකක් හරි සීරීස් කරල මැනගන්ඩ..
    මොනම වෙලාවකවත් කරන්ට් එකයි රෙසිස්ටන්ස් එකයි මනින රේන්ජ් එකේ තියල ඩිරෙක්ට් බැටරියක් සම්බන්ධ කරන්ඩ එපා..
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    Ekatanam man ekaga wenne na mchn.. Multimeter eke gahala thiyenawa mona range eke ewa check karanna oneda kiyala...anika series vidiyata resistor ekak connect karama enne niwaradi agaya nemei..samakayak enne..ita passe e agaya dala ganan hadala thama aththa eka hoyanna wenne..
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඇමීටරයක් ගන්න වෙනවා බන් එහනම්. මල්ටියේ කොහොමත් පුලුවන් පොඩි ධාරාවක් මනින්න නේ (මිලි ඇම්පියර් 1000 නේ උපරිම)
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    Puluwannam mehema dapan mchn...mokada A/L physics wala widyuthaya karana kenek dannawa vadi vibawayak thiyeddi eka bedanna, darawa adu karanna thamai oya kiwwa wage resistor danne kiyala..Ita passe hoyana kramayath dannawa..eth nodanna kenekta ehema karanne ay kiyala poddak pahadili karoth hodai..ehema gaththama enne niyama agaya neme eke gananaya karala ganna one kiyala :yes: :yes: anyway good thread machn :) :)
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කරන්ට් එකයි රෙසිස්ටන්ස් එකයි මනින රේන්ජ් එකේ තියල ඩිරෙක්ට් බැටරියක් සම්බන්ධ කරල තියෙන පාටයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    Puluwannam mehema dapan mchn...mokada A/L physics wala widyuthaya karana kenek dannawa vadi vibawayak thiyeddi eka bedanna, darawa adu karanna thamai oya kiwwa wage resistor danne kiyala..Ita passe hoyana kramayath dannawa..eth nodanna kenekta ehema karanne ay kiyala poddak pahadili karoth hodai..ehema gaththama enne niyama agaya neme eke gananaya karala ganna one kiyala :yes: :yes: anyway good thread machn :) :)

    හ්ම්.. උඹ හරි..රෙසිස්ටරය නිසා ධාරාව සීමා වෙනව.. ධාරාව මනිනවට වඩා, වැරදිලවත් මේක නොකර ඉන්න එක හොඳයි. මම කිව්වෙ ඩිරෙක්ට් දෙන එක..
    I=V/R (ධාරාව = වෝල්ටීයතාවය බෙදීම ප්‍රතිරෝධය)
    ඒ සමීකරණයට අනුව නම් ඩිරෙක්ට් දුන්නම මල්ටි මීටරේ උපරිම ඇම්පියර් 10 නෙමේ.. අනන්තයටම යන්ඩ ඕන.. :P
    ඒ කියන්නෙ ලොකු ධාරාවක් ගලනව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    හැම මල්ටි මීටරයකටම ඇම්පියර 10 මනින එකවත් එන්නෙ නෑ..
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මල්ටි යෙ තියනවා නේද AC කරන්ට් එක මනින්න වෙනම නොබ එකක් ....:nerd:
    එකට හයි කරාම කාරී මන් හිතන්නේ...:oo::oo:
    එත් මන් AC කරන්ට් මැනලා නම් නැ.... :no::no:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කවදාවත් මල්ටි මීටරේකින් බැටරියක වෝල්ට් ගාණ චෙක් කරනව ඇර, පහළ පෙන්නල තියෙන විදියට current එක හරි resistance එක හරි ඩිරෙක්ට් මනින්ඩ යන්ඩ එපා.. මල්ටි මීටරේ ඉවරයි..

    View attachment 60104

    ධාරාව මැනගන්ඩ ඕනමනං. රෙසිස්ටරයක් හරි බලබ් එකක් හරි සීරීස් කරල මැනගන්ඩ..
    මොනම වෙලාවකවත් කරන්ට් එකයි රෙසිස්ටන්ස් එකයි මනින රේන්ජ් එකේ තියල ඩිරෙක්ට් බැටරියක් සම්බන්ධ කරන්ඩ එපා..

    හ්ම්.. උඹ හරි..රෙසිස්ටරය නිසා ධාරාව සීමා වෙනව.. ධාරාව මනිනවට වඩා, වැරදිලවත් මේක නොකර ඉන්න එක හොඳයි. මම කිව්වෙ ඩිරෙක්ට් දෙන එක..
    I=V/R (ධාරාව = වෝල්ටීයතාවය බෙදීම ප්‍රතිරෝධය)
    ඒ සමීකරණයට අනුව නම් ඩිරෙක්ට් දුන්නම මල්ටි මීටරේ උපරිම ඇම්පියර් 10 නෙමේ.. අනන්තයටම යන්ඩ ඕන.. :P
    ඒ කියන්නෙ ලොකු ධාරාවක් ගලනව..

    ඔයා මේක මේ කොහෙන් හරි දැකල දාපු දෙයක්ද? නැත්නම් නිකන් හිතුන දෙයක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඔයා මේක මේ කොහෙන් හරි දැකල දාපු දෙයක්ද? නැත්නම් නිකන් හිතුන දෙයක්ද?

    ඉලෙක්ට්‍රොනික් ගැන පොඩි දැනුමක් තියෙනව. ඒත් රිපෙයාර් වැඩ නං කරන්නෙ නෑ..
    ඒත් ඔහොම ඩිරෙක්ට් දෙන්ඩ එපා කියල තියෙනව උදේ සයිට් එකක දැක්ක.. නැත්තං මාත් ඔය ගොං වැඩේ කරනව.. :P සමහරක් තියරි කොච්චර හොඳට දැනගත්තත්, අදාල තැනදි කරන්ඩ ඕන දේ නොකරන්ඩ ඕන දේ හරියට ඔලුවට එන්නෙ නැති වෙලාවල් තියෙනව මට නං.. වැඩකට බැස්සම :)
     
    Last edited:
    • Like
    Reactions: DangerROSS

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉලෙක්ට්‍රොනික් ගැන පොඩි දැනුමක් තියෙනව. ඒත් රිපෙයාර් වැඩ නං කරන්නෙ නෑ..
    ඒත් ඔහොම ඩිරෙක්ට් දෙන්ඩ එපා කියල තියෙනව උදේ සයිට් එකක දැක්ක.. නැත්තං මාත් ඔය ගොං වැඩේ කරනව.. :P සමහරක් තියරි කොච්චර හොඳට දැනගත්තත්, අදාල තැනදි කරන්ඩ ඕන දේ නොකරන්ඩ ඕන දේ හරියට ඔලුවට එන්නෙ නති වෙලාවල් තියෙනව මට නං.. වැඩකට බැස්සම :)

    ඔවු සාමාන්‍යයෙන් current මනින එකට දාල බැටරියක් මනින්නේ නෑ. හැබැයි ලොකු බැටරියක් නෙමෙයිනම් ලොකු ප්‍රශ්නෙකුත් නෑ. හැමබැටරියකම internal resistance කියල එකක් තියනව. ඒ වගේම multimeter එකේ ඇතුලෙ, current මනින්න සමාන්තරව යන resister එකකුත් තියනව. ඒක නිසා අනන්තෙට යන්න බෑ. සාමාන්‍ය මීටරයකට ගෙදර තියන පොඩි බැටරි වල ධාරාව දරාගන්න පුළුවන්. හැබැයි කාර් බැටරි වගේ ඒවට ඕක කරන්න ගියොත් ගහල යයි.:)
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    කවදාවත් මල්ටි මීටරේකින් බැටරියක වෝල්ට් ගාණ චෙක් කරනව ඇර, පහළ පෙන්නල තියෙන විදියට current එක හරි resistance එක හරි ඩිරෙක්ට් මනින්ඩ යන්ඩ එපා.. මල්ටි මීටරේ ඉවරයි..

    View attachment 60104

    ධාරාව මැනගන්ඩ ඕනමනං. රෙසිස්ටරයක් හරි බලබ් එකක් හරි සීරීස් කරල මැනගන්ඩ..
    මොනම වෙලාවකවත් කරන්ට් එකයි රෙසිස්ටන්ස් එකයි මනින රේන්ජ් එකේ තියල ඩිරෙක්ට් බැටරියක් සම්බන්ධ කරන්ඩ එපා..

    උබේ මල්ටි මිටරෙටත් කෙළවුණ නේද පුතේ..;)
    මටත් ඕකම උන මල්ටි මීටරේ ගෙනාපු 1නි දවසෙම..... :(:(:(:(

    ela magen rep ekak +1
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබේ මල්ටි මිටරෙටත් කෙළවුණ නේද පුතේ..;)
    මටත් ඕකම උන මල්ටි මීටරේ ගෙනාපු 1නි දවසෙම..... :(:(:(:(

    ela magen rep ekak +1

    මොකක් මනින්න ගිහින්ද කෙලඋනේ?