හොදට හැසිරීම හොයල බලලා දුන්නු ගේමක්...
E elajani Well-known member Oct 18, 2020 10,624 6,377 113 Jun 18, 2022 #1 හොදට හැසිරීම හොයල බලලා දුන්නු ගේමක් https://lankacnews.com/මුලතිවු-විශ්වමඩු-උණුසුම්/ Reactions: Walter White, YelaWolf and pramodh87
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jun 19, 2022 #2 elajani said: හොදට හැසිරීම හොයල බලලා දුන්නු ගේමක් https://lankacnews.com/මුලතිවු-විශ්වමඩු-උණුසුම්/ Click to expand... overthinking දගලානා
elajani said: හොදට හැසිරීම හොයල බලලා දුන්නු ගේමක් https://lankacnews.com/මුලතිවු-විශ්වමඩු-උණුසුම්/ Click to expand... overthinking දගලානා
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jun 19, 2022 #3 අදහස් දක්වන්න ඉක්මන් වෙන්න එපා.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,483 36,430 113 මැදමහනුවර Jun 19, 2022 #4 ලංකාපචනිව්ස්
E elajani Well-known member Oct 18, 2020 10,624 6,377 113 Jun 19, 2022 #5 Ryan08 said: අදහස් දක්වන්න ඉක්මන් වෙන්න එපා. Click to expand... ඔය දෙමලු කොහොමත් හමුදාවට එරෙහිව අවුස්සන්න පුළුවන් ඒක දන්නව පිටරට එවුන්... ඒකයි හොද ස්ටඩි එකක් කරල දුන්න ගේමක් වෙන්න ඕනෙ... නැත්නම් ප්රශ්න තියෙන මේ වෙලාවේ මොකාද ප්රශ්න තව අවුලුවන්නෙ
Ryan08 said: අදහස් දක්වන්න ඉක්මන් වෙන්න එපා. Click to expand... ඔය දෙමලු කොහොමත් හමුදාවට එරෙහිව අවුස්සන්න පුළුවන් ඒක දන්නව පිටරට එවුන්... ඒකයි හොද ස්ටඩි එකක් කරල දුන්න ගේමක් වෙන්න ඕනෙ... නැත්නම් ප්රශ්න තියෙන මේ වෙලාවේ මොකාද ප්රශ්න තව අවුලුවන්නෙ
E elajani Well-known member Oct 18, 2020 10,624 6,377 113 Jun 19, 2022 #7 YelaWolf said: View attachment 174712 Click to expand... ගිය මිනිස්සු ගැන මොකට කතා කරනවද