මේ වැඩේ හරිද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,817
    5,586
    113
    36
    කොළඹ නුවර ගම්පහ ගාල්ල වගේ පැතිවල පවුල් වලට නම් අවුලක් නැති වෙයි බහුතරේකට..

    ඒත් මොණරාගල, වව්නියාව ආදී දුප්පත් පැති වල මිනිස්සු න් ට හරියට ගහෙන් වැටුණා මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් නේද මේක?

    දැන් application දාන්න කමියුනිකේෂන් එකකට සල්ලි දෙන්න ඕන.. උන් හරියට apply නොකලොත් ළමයාට විබාගේත් නෑ..

    7103.jpg


    අනික දීලා තියෙන්නේ gmail address එකක්
    ------ Post added on Mar 31, 2026 at 1:26 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,855
    21,871
    113

    අනික දීලා තියෙන්නේ gmail address එකක්
    ------ Post added on Mar 31, 2026 at 1:26 AM
    අවුරුදු කීපෙකට කලින් මම පොලිස් රිපෝට් එකක් හදා ගන්න මොනවා හරි දේකට උන් දීලා තිබ්බ ඔෆිසියල් ඊමේල් police.gov.lk අද්ද්‍රස් එකට docs වගයක් යැව්වා...හැබැයි bounceback උනා...

    ඕක උන්ට කොල් කරලා කිව්ව ඔයාලගේ ඔෆිසියල් මේල් එක වැඩ කරන්නේ නෑ කියලා...එතකොට තමයි උනුත් දැන ගත්තේ...
    පස්සේ පහුවෙනිදා මට GMail එකක් දුන්නා මේකට ඒවන්න කියලා.... :) :baffled:
     
    • Haha
    Reactions: Ldy