පට්ට බන්, මම දන්න අයියා කෙනෙකුත් කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන part time වගා කරනවා, පොර හැම weekend එකේම යනවා වගාව බලන්න.eka hari. mama nam danatath wagawa maha parimanayen part time karanawa. idamak aragana wade patan ganin
මම බැලුවේ අපේ ගෙවල් අවටින් පොඩි ඉඩමක් හොයාගන්න, AI ට කිව්වත් තාම බැරි උනා සමහරවිට තියාගෙන දෙන්නේ නැද්ද දන්නෙත් නෑ

බට් ද මොනාද දන්නෙ නැහැ. හැබැයි උස අඩු ගස් තියෙනවා.
බිත්තර පිණිස ??? එක්කො කුකූලො ඕන නැහැ
------ Post added on Jul 29, 2024 at 2:50 PM
කුන්දිරා කියලා ප්රභේදයක් තියනවා නේද
------ Post added on Jul 31, 2024 at 11:18 AM