මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    eka hari. mama nam danatath wagawa maha parimanayen part time karanawa. idamak aragana wade patan ganin
    පට්ට බන්, මම දන්න අයියා කෙනෙකුත් කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන part time වගා කරනවා, පොර හැම weekend එකේම යනවා වගාව බලන්න.

    මම බැලුවේ අපේ ගෙවල් අවටින් පොඩි ඉඩමක් හොයාගන්න, AI ට කිව්වත් තාම බැරි උනා සමහරවිට තියාගෙන දෙන්නේ නැද්ද දන්නෙත් නෑ :(

    බට් ද මොනාද දන්නෙ නැහැ. හැබැයි උස අඩු ගස් තියෙනවා.




    බිත්තර පිණිස ??? එක්කො කුකූලො ඕන නැහැ
    ------ Post added on Jul 29, 2024 at 2:50 PM

    කුන්දිරා කියලා ප්‍රභේදයක් තියනවා නේද
    ------ Post added on Jul 31, 2024 at 11:18 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    hadissiyata ganna honda ganak save karala naththan medical insurance ekakuth dan wadeta set weyan..
    good luck!
     
    • Like
    Reactions: kandahar

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    කුකුල් subject එකත් එක්ක වවන්න පුළුවන් ද. උං ඔක්කොම අවුස්සන ඒකනේ කරන්නෙ
    කුකුලොත් එක්ක වවන්න නම් උන් කොටු කරන්න ඔ්න. නැත්තං පැල ඉවරයි

    කුණුපෙරත කමට කිකිලියෝ ම ගන්නේ නැතුව කුකුලෙකුත් ගනින් නැත්නම් උබට තමා කිකිලියන්ට හුකන්න වෙන්නේ බිත්තර ගන්න🤦
    ලොල් බං.. කිකිලියන්ගෙන් බිත්තර ගන්න කුකුල්ලු ඔ්න නෑ
    කුකුල්ලු හිටියත් එකයි නැතත් එකයි උන් බිත්තර දානවා. ෆර්ටයිල් එග්ස් ඔ්න්නං විතරයි කුකුලෙක් ඔ්න. උඹ හිතන්නෙ බිත්තර ෆා්ම් වල කුකුල්ලු ඉන්නව කියලද ?
    ------ Post added on Jul 31, 2024 at 2:43 PM
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    කළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි.

    1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම.

    3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.

    4. තව වවන්න පුළුවන් ඔක්කොම වවනවා. දැනට වත්තෙ තියෙන්නෙ කජු ගස්.

    අවුරුද්දක් ජොබක් නොකර ඔය ටික කරන්න හිතන් ඉන්නෙ.
    honmdata pantry eka ona .
    .kalutara koheda broo
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි.

    1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම.

    3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.

    4. තව වවන්න පුළුවන් ඔක්කොම වවනවා. දැනට වත්තෙ තියෙන්නෙ කජු ගස්.

    අවුරුද්දක් ජොබක් නොකර ඔය ටික කරන්න හිතන් ඉන්නෙ.
    ජකුසිියක්
    ජිම් එකක්
    පර්ගෝලා එකක්
    තණබිස්සක්
    බර්ඩ් ෆීඩර් එකක්
    තඩි ටෙම්ප ග්ලාස් තෘ විව් එකක්
    ග්‍රීසියෙ සැන්ටොරිනි වල වගේ පාට කරපු ජනේල
    පාට ගල් අල්ලපු වෝකින් පාත්
    දිගුකාලින ආදායම් දෙන කරාබු සාදික්කා පුවක් වගේ ක්‍රොප් එකක්
    තව මොනවද?.........
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    ඊට වඩා අදායමක් ගන්න පුළුවන් පරිස්සම් කරන්න පුළුවන් තැනක පර්ච් 20-30 ක් අරන් මිල අඩු කාලෙට වැලි ගෙනත් දාල මිල වැඩි කාලෙට විකුනනවා නම්
    එහෙම මිල අඩු වෙන කාලත් තියනවද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම මිල අඩු වෙන කාලත් තියනවද
    ඔව්, මම හිතන්නෙ වැහි කාලෙටද කොහෙද මිල බහිනවලු. මම දන්න එකෙක් මහියංගණය පැත්තෙ ඉඩමක් අරන් ඒකෙ පොඩියට ගෙවල් කීපයක් හදල රෙන්ට් එකට දීල ඒ ඉඩමේ පැත්තකට වැලි ස්ටොක් කරනවා. මිනිස්සු පදිංචි නිසා වැලි හොරු ප්‍රශ්න නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    ඔව්, මම හිතන්නෙ වැහි කාලෙටද කොහෙද මිල බහිනවලු. මම දන්න එකෙක් මහියංගණය පැත්තෙ ඉඩමක් අරන් ඒකෙ පොඩියට ගෙවල් කීපයක් හදල රෙන්ට් එකට දීල ඒ ඉඩමේ පැත්තකට වැලි ස්ටොක් කරනවා. මිනිස්සු පදිංචි නිසා වැලි හොරු ප්‍රශ්න නෑ.
    ඒක මරු වැඩක්නෙ.. ඕක කොලඹට කිට්ටුව කලත් අවුලක් නෑ වගේ නේ..
     
    • Like
    Reactions: topkollek

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    3b44bb19172025194825d54aff58e918.jpg


    mehema gahapan. hebei cement ikak daanna wei yatin. netam arunta haranna pluanne
     
    • Like
    Reactions: maticat