මේ වැනි අයද සසුනේ අද ........

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    MONK.png
     
    • Like
    Reactions: sannsa and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඉස්සරට වැඩිය දැන් ඉන්නවා.. පුලුවන් තරම් ඔවුන්ගෙන් දුරස් වෙලා ගිහියො කටයුතු කරනවා නම් ඔවුන් නැති වෙලාම යනවා. නමුත් වැඩේ කියන්නේ එවන් හිමි වරුන්ට පුදුම උපාසක,උපාසිකාවෝ ගොඩක් ඉන්නේ... ඒ උපාසක උපාසිකාවන්ගේ අනවබෝධය නිසා පිරිහීම වැඩි වෙලා.. උදා: පිටදූවේ සිරිදම්ම හිමි සහ නැති උන සෝමා එදිරිසිංහ , ඉරාජ්, වගේ අය..