මේ වැ‍ඩේ හොදයිද?

Geegain advertising programme එකේ තියන ඇඩ&#353

  • එළ නියමයි!

    Votes: 5 17.9%
  • ම් හොදයි වගේ ෂුවර් නෑ

    Votes: 3 10.7%
  • තාම use කලෙ නෑ

    Votes: 4 14.3%
  • දන්නේ නෑ

    Votes: 9 32.1%
  • upset

    Votes: 7 25.0%

  • Total voters
    28

elamachan

Member
May 29, 2010
11
2
0
මේ වැ‍ඩේ හොදයිද?

මෙන්න මේකයි වැඩේ ඔය ගොල්ලො දන්නවනේ ලංකාවේ තියන අර Geegain කියන සයිට් එක. ඒක හොදයිද?:rofl::rofl:
 
Last edited:

vishwa_se

Member
Apr 25, 2010
12
0
0
Kuruduwatte
mekata maru wenna
http://www.seegiri.com

Elakiri eke reputed membersla okkama wage mekata dan maru wela inne

ම් ස්පෑම් කරන්න එපා බං අහලා තියන එකට උත්තර දුන්නම ඇති :P මටනම් geegain අවුලක් නෑ, මේකෙන් සල්ලිම හොයන්න ඉන්න අයට නම් ඒක හරියන්නෑ ඒකේ FAQ බල්න්න ඒ කතාව කියල තියනවා ඇඩ්සෙන්ස් බෑන් කලෙත් ඒකෙන්ම සල්ලි හොයන්න යන නිසා, FAQ බලන්න
 
chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    ම් ස්පෑම් කරන්න එපා බං අහලා තියන එකට උත්තර දුන්නම ඇති :P මටනම් geegain අවුලක් නෑ, මේකෙන් සල්ලිම හොයන්න ඉන්න අයට නම් ඒක හරියන්නෑ ඒකේ FAQ බල්න්න ඒ කතාව කියල තියනවා ඇඩ්සෙන්ස් බෑන් කලෙත් ඒකෙන්ම සල්ලි හොයන්න යන නිසා, FAQ බලන්න

    :):) 100% හරි මචන් ලංකාවේ සයිට් එකක් මේ වගේ දෙයක් කරන එක අගය කරන්න ඕනේ