මේ වැඩේ හොදයිද?
මෙන්න මේකයි වැඩේ ඔය ගොල්ලො දන්නවනේ ලංකාවේ තියන අර Geegain කියන සයිට් එක. ඒක හොදයිද?

මෙන්න මේකයි වැඩේ ඔය ගොල්ලො දන්නවනේ ලංකාවේ තියන අර Geegain කියන සයිට් එක. ඒක හොදයිද?


Last edited:


අපෝ උන් සල්ලි දෙන්නෙ නැහැ.. කවුරුත් කරන්න එපා
. මේ අර පේපැල් හැක් එක උබ කරේ නෑ නේ බං
mekata maru wenna
http://www.seegiri.com
Elakiri eke reputed membersla okkama wage mekata dan maru wela inne
මටනම් geegain අවුලක් නෑ, මේකෙන් සල්ලිම හොයන්න ඉන්න අයට නම් ඒක හරියන්නෑ ඒකේ FAQ බල්න්න ඒ කතාව කියල තියනවා ඇඩ්සෙන්ස් බෑන් කලෙත් ඒකෙන්ම සල්ලි හොයන්න යන නිසා, FAQ බලන්නම් ස්පෑම් කරන්න එපා බං අහලා තියන එකට උත්තර දුන්නම ඇතිමටනම් geegain අවුලක් නෑ, මේකෙන් සල්ලිම හොයන්න ඉන්න අයට නම් ඒක හරියන්නෑ ඒකේ FAQ බල්න්න ඒ කතාව කියල තියනවා ඇඩ්සෙන්ස් බෑන් කලෙත් ඒකෙන්ම සල්ලි හොයන්න යන නිසා, FAQ බලන්න

100% හරි මචන් ලංකාවේ සයිට් එකක් මේ වගේ දෙයක් කරන එක අගය කරන්න ඕනේ අපෝ උන් සල්ලි දෙන්නෙ නැහැ.. කවුරුත් කරන්න එපා
Anyway, umba dan banned ne... 