මේ විටමින් එකක්ද?
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 15, 2025 #2 සමහර prescription තියෙනව pharmacy එකේ උන්ටවත් කියවගන්න බැරි. සදා අනාතයි Reactions: AnuradhaRa
adithyag Well-known member Jun 15, 2016 2,432 4,707 113 Colombo Feb 15, 2025 #3 Bitec 1 day Reactions: pc kush and AnuradhaRa
TNHM Well-known member Jan 3, 2017 5,351 15,599 113 Feb 15, 2025 #4 වෙන රට වල නම් type කරපු prescriptions දෙන්නේ. ලංකාවේ ඉන්න බහුතරයක් ගෝත හුකන්නෝනට speed type කරගන්න බෑ පරවී හාල් කනවා වගේ type කරන්නේ. ඉතින් computerized prescription හරියන්නේ නැ ලංකාවට. Reactions: AnuradhaRa
වෙන රට වල නම් type කරපු prescriptions දෙන්නේ. ලංකාවේ ඉන්න බහුතරයක් ගෝත හුකන්නෝනට speed type කරගන්න බෑ පරවී හාල් කනවා වගේ type කරන්නේ. ඉතින් computerized prescription හරියන්නේ නැ ලංකාවට.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Feb 15, 2025 #5 ගයාන් ලක්මාල් said: සමහර prescription තියෙනව pharmacy එකේ උන්ටවත් කියවගන්න බැරි. සදා අනාතයි Click to expand... පාමසිස්ට්ල වැඩේ කරන්නෙ ඔය ලියල තියෙන අකුරු ටික කියෝල විතරක් නෙමේ පොඩි ගෙස් කිරිල්ලකුත් වෙනව මම හිතන්නෙ, බෙහෙත්වර්ගවල නම් බ්‍රෑන්ඩ්ස් මතකෙ තියෙනවනං හරි තමා ඒකනෙ සමහර වෙලාවට මොනාටද දුන්නෙ කියල අහන්නෙ ඕක ඇර අනිත් සේරම මට කියෝගන්න පුලුවන්
ගයාන් ලක්මාල් said: සමහර prescription තියෙනව pharmacy එකේ උන්ටවත් කියවගන්න බැරි. සදා අනාතයි Click to expand... පාමසිස්ට්ල වැඩේ කරන්නෙ ඔය ලියල තියෙන අකුරු ටික කියෝල විතරක් නෙමේ පොඩි ගෙස් කිරිල්ලකුත් වෙනව මම හිතන්නෙ, බෙහෙත්වර්ගවල නම් බ්‍රෑන්ඩ්ස් මතකෙ තියෙනවනං හරි තමා ඒකනෙ සමහර වෙලාවට මොනාටද දුන්නෙ කියල අහන්නෙ ඕක ඇර අනිත් සේරම මට කියෝගන්න පුලුවන්