මේ විදියට පරාට දාන්නෙ කොහොමද

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මම දන්න තරමට All Purpose Floor නෙමෙයි කඩවල් ගන්නේ වෙනම පිටි ජාතියක්. පාන් හදන්නෙත් ඒවගේන්. ඒවා තමා ඔහොම ඇදෙන්නේ. අපි ගෙදර පිටිවලින් හැදුවට ඔහොම එන්නේ නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මම දන්න තරමට All Purpose Floor නෙමෙයි කඩවල් ගන්නේ වෙනම පිටි ජාතියක්. පාන් හදන්නෙත් ඒවගේන්. ඒවා තමා ඔහොම ඇදෙන්නේ. අපි ගෙදර පිටිවලින් හැදුවට ඔහොම එන්නේ නෑ.

    කොත්තු කඩවල් ගන්න පිටි එක

    තව 3 star කියල පාන් පිටි එකක් තියෙනවා නේ
    Normal එකට වඩා ගනන් වැඩි 50 විතර.
    ඉන්දියාවෙන් ගෙන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    නෑ බන් ඕක අනන්න ඕන විනාඩි 20ක්‌. ඔය pizza රොටියේ dough එකත් විනාඩි 15ක්ද කොහෙද අනන්න ඕන. ඊට පස්සේ අනපු dough එක පැය 3ක්‌ ද කොහෙද තියන්න ඕන. 🤔
     
    Arrax

    Junior member
  • Nov 5, 2022
    21
    43
    13
    අපෝ එපා වෙනවා බන්, මං එකපාරක් ඕවා හදන්න ගිහින් ගම් වගේ ඇලුණා
    වතුර වැඩි උනාම ඇලෙනෙ බන්.
    මම දන්න තරමට All Purpose Floor නෙමෙයි කඩවල් ගන්නේ වෙනම පිටි ජාතියක්. පාන් හදන්නෙත් ඒවගේන්. ඒවා තමා ඔහොම ඇදෙන්නේ. අපි ගෙදර පිටිවලින් හැදුවට ඔහොම එන්නේ නෑ.
    :shocked:
    අඩේ එහෙමද. නම දන්නවද?
    තෙල්
    නෑ බන් තෙල් දැම්මාට එහෙම වෙන්නෙ නෑ
    කොත්තු කඩවල් ගන්න පිටි එක

    තව 3 star කියල පාන් පිටි එකක් තියෙනවා නේ
    Normal එකට වඩා ගනන් වැඩි 50 විතර.
    ඉන්දියාවෙන් ගෙන්නේ
    මොකක්ද බන් ඒ පිටි එක. පුලුවන්න්ම් හොයල බලලා කියපන්කෝ
    බටර්+අයිස් වතුර දාල අනලා බලපන්.
    ඒත් කඩේ වගෙ එන්නෙ නෑ බන්
    නෑ බන් ඕක අනන්න ඕන විනාඩි 20ක්‌. ඔය pizza රොටියේ dough එකත් විනාඩි 15ක්ද කොහෙද අනන්න ඕන. ඊට පස්සේ අනපු dough එක පැය 3ක්‌ ද කොහෙද තියන්න ඕන. 🤔
    නෑ බන් නෑ
    මන් එහෙමත් කරලා තියෙනවා

    වෙනම පිටි එකක් , අනන්න ඕනේ 20 මිනිට් පස්සේ පිපෙන්න තියන්න ඕනෙ 3-4 h
    මොකක්ද බන් ඒ පිටි එකේ නම?
    ------ Post added on Nov 5, 2022 at 9:32 PM
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    වතුර වැඩි උනාම ඇලෙනෙ බන්.

    :shocked:
    අඩේ එහෙමද. නම දන්නවද?

    නෑ බන් තෙල් දැම්මාට එහෙම වෙන්නෙ නෑ

    මොකක්ද බන් ඒ පිටි එක. පුලුවන්න්ම් හොයල බලලා කියපන්කෝ

    ඒත් කඩේ වගෙ එන්නෙ නෑ බන්

    නෑ බන් නෑ
    මන් එහෙමත් කරලා තියෙනවා

    මොකක්ද බන් ඒ පිටි එකේ නම?
    ------ Post added on Nov 5, 2022 at 9:32 PM
    නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනවා
     
    • Like
    Reactions: Cypress and Arrax

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,747
    25,988
    113
    නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනවා
    බේකින් පවුඩර් දාලා එන්නේ self raising flour, එක ගන්නේ කේක් එහෙම හදන්න. ආටා පිටි කියන්නේ වෙනම එකක්, ඉන්දියාවේ නාන් එහෙම හදන්න පාවිච්චි කරන්නේ ඒක.

    කඩේ තියෙන නිකන් පාන් පිටි වලින් හදන්න පුළුවන්, හැබැයි prima plain flour plus වගේ කොලිටි නෑ. ඔය කඩවල් වල ලූස් දෙන එක රොටි, ඉඳිආප්ප වගේ එවට තමා හොඳ. dough එක හොඳට knead කරලා, oil වල දාලා රෙස්ට් කරන්න ඕනේ පැය 12 වත්, එතකොට තමා ලේන්සුව වගේ ඇදෙන්නේ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ

    use more oil. ath huruwath one.

    ape thaththa hadala denawa apita issara.
     
    • Like
    Reactions: Cypress

    Arrax

    Junior member
  • Nov 5, 2022
    21
    43
    13
    නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනව
    ආටා පිටි කියන්නෙ ඉරිගු ඇටේ පොත්ත එක්ක අබරපුවම. ඒවා දුබුරුපාටෛ , මේවගෙ නෑ

    බේකින් පවුඩර් දාලා එන්නේ self raising flour, එක ගන්නේ කේක් එහෙම හදන්න. ආටා පිටි කියන්නේ වෙනම එකක්, ඉන්දියාවේ නාන් එහෙම හදන්න පාවිච්චි කරන්නේ ඒක.

    කඩේ තියෙන නිකන් පාන් පිටි වලින් හදන්න පුළුවන්, හැබැයි prima plain flour plus වගේ කොලිටි නෑ. ඔය කඩවල් වල ලූස් දෙන එක රොටි, ඉඳිආප්ප වගේ එවට තමා හොඳ. dough එක හොඳට knead කරලා, oil වල දාලා රෙස්ට් කරන්න ඕනේ පැය 12 වත්, එතකොට තමා ලේන්සුව වගේ ඇදෙන්නේ
    මේක කරන ඇටි කියපන්කො දන්නවන්ම්
    ------ Post added on Nov 5, 2022 at 10:08 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ

    ඕක මචන් අවරුදු ගානක් මාස්ටර් කරන්න ඕනේ ටෙක්නික් එකක්. පිටි වලින් ලේයර් හදන කලාව. පේස්ට්‍රි වල නම් බටර් දාල නේ ලයර් කරන්නේ. මේකේ පිටි වෙන් කරන්නේ තෙල් වලින්. හැබැයි ඔහොම හදන විදිහ නම් හෙනම ගේමක්.
     
    • Like
    Reactions: Cypress and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තෙලුයි වතුරයි සීනී පිටියි ලුණුයි දාන්නෙ. අනික් ටික ඉතින් අනන එකේ තමා රහස තියෙන්නෙ. පිටි හොඳට ඉස්සරහට පස්සට (අත් දෙකෙන්) ඇද ඇද අනපන් ගොඩක් වෙලා. ග්ලූටන් කැඩිලා එන්න ඕන පිටි එකට. නැත්තම් ආටා පිටි වගේ වැඩක් නෑ. ඇදෙන්නෑ.

    ඒ කරලා ලොකු පිටි බෝලෙ පැය තුනක් විතර තියපන් පිපෙන්න. ආයෙම පොඩි බෝල කඩලා පැයක් වගේ තියපන්. ඉන් පස්සෙ අඟල් දෙක වගේ වෙන්න තුනී කරලා තව විනාඩි 30ක් වගේ තියලා ඉන් පස්සෙ තුනී කරපන් අරන්. ඔය වගේම නිකම්ම තුනී කලෑකි. දැන් සතියක් ඇති මම හදලා කොත්තුවක් දාගෙන කෑවා. සුපිරියටම ආවා. තෙල් ගාගෙන තුනී කරහන් පිටි බෝල තුනී කරද්දි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    දූඹුරැ සීනි ටිකක් දාන්න රොටිය පිච්චෙනකුට ලාක්ෂණික රන්වන් පාටක් එනව එහෙම කලාම
     
    • Like
    Reactions: NRTG

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ග්ලුටන් එක කඩන්න නෙමේ ඩිවලොප් කරගන්න අත හුරුකරගන්න ඕනි. ඔයා අඩුම පිටි කිලෝ 100ක් වත් අනලා ඉවර උනාම තමා අතට ඕක හුරු වෙන්නේ..
     
    • Like
    Reactions: NRTG