ඉන්නවනම් ඒ කව්ද? මට එහෙම එකෙක් නෑනේ
ලෙඩක්ද මට 
ලෙඩක්ද මට 
ලෙඩක්ද මට 
ලෙඩක් නෙවෙයි වෙන්න ඇති නෙහ් එහෙනම්මටත් නෑ![]()
කාගේ හරි මේ විදිහට පිස්සුව්න් බලන්න යනවද කියල බැලුවේඒ කිව්වෙ? හරිහරන්ගෙ සින්දු බලන්න පැනගෙන යන අඳුරන කවුරු හරි ඉන්නවද කියලද අහන්නෙ?
අනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්..ලෙඩක් නෙවෙයි වෙන්න ඇති නෙහ් එහෙනම්

මේ විදිහට පොරකාල හරි බලන්න යනවද බන්Yep unna..MJ
Dan nam . Backstreet boys,Lil wayne,Snoop Dogg,Eminem,Dr.dre,E40,etc...

Video eka baluwe na banමේ විදිහට පොරකාල හරි බලන්න යනවද බන්
මුන් ටික ලෝකෙම දිනන වගේ යන්නේ

මටත් ශිහාන් ගේ සින්දු සෙට්, ගොඩක් අයගේ සින්දු අහනවා, කැමති ගායකයෝ නළුවෝ ඉන්නවා ඒත් මේ වගේ පිස්සු වැටිලා නෑ කාටවත්අනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්..![]()
Its understandable, but nothing wrong with people being excited about witnessing a live show of their favorite artists. These happen everywhere. I'm sure that those artists also liked how large a fanbase they have in Sri Lanka.
හිතන්න එපා.මටත් ශිහාන් ගේ සින්දු සෙට්, ගොඩක් අයගේ සින්දු අහනවා, කැමති ගායකයෝ නළුවෝ ඉන්නවා ඒත් මේ වගේ පිස්සු වැටිලා නෑ කාටවත්
ලෙඩක් උනත් කමක් නෑ මට විතරක් තියන එකක් නෙවෙයිනේ එහෙනම්

ඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.කාගේ හරි මේ විදිහට පිස්සුව්න් බලන්න යනවද කියල බැලුවේ
චාලි පුතාද
අද ශිහාන්ගේ show එකඅනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්..![]()