මේ විදියට පොරකාලා බලන්න යන චරිතයක් ඔයාලටත් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ඒ කිව්වෙ? හරිහරන්ගෙ සින්දු බලන්න පැනගෙන යන අඳුරන කවුරු හරි ඉන්නවද කියලද අහන්නෙ?
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒ කිව්වෙ? හරිහරන්ගෙ සින්දු බලන්න පැනගෙන යන අඳුරන කවුරු හරි ඉන්නවද කියලද අහන්නෙ?
    කාගේ හරි මේ විදිහට පිස්සුව්න් බලන්න යනවද කියල බැලුවේ

    චාලි පුතාද
     
    ලෙඩක් නෙවෙයි වෙන්න ඇති නෙහ් එහෙනම්
    අනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්.. :(
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්.. :(
    මටත් ශිහාන් ගේ සින්දු සෙට්, ගොඩක් අයගේ සින්දු අහනවා, කැමති ගායකයෝ නළුවෝ ඉන්නවා ඒත් මේ වගේ පිස්සු වැටිලා නෑ කාටවත්

    ලෙඩක් උනත් කමක් නෑ මට විතරක් තියන එකක් නෙවෙයිනේ එහෙනම්

    Its understandable, but nothing wrong with people being excited about witnessing a live show of their favorite artists. These happen everywhere. I'm sure that those artists also liked how large a fanbase they have in Sri Lanka.

    ඔව් ඉතින් කාටවත් කරදරයක් නෑතුව නම් අවුලක් නෑ , එතන තියන ඔක්කොම පොදිකරලා විනාස කරනවා එක එක අයගේ මානසික මට්ටම් නේ
     
    • Like
    Reactions: NRTG
    මටත් ශිහාන් ගේ සින්දු සෙට්, ගොඩක් අයගේ සින්දු අහනවා, කැමති ගායකයෝ නළුවෝ ඉන්නවා ඒත් මේ වගේ පිස්සු වැටිලා නෑ කාටවත්

    ලෙඩක් උනත් කමක් නෑ මට විතරක් තියන එකක් නෙවෙයිනේ එහෙනම්
    හිතන්න එපා. :yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    කාගේ හරි මේ විදිහට පිස්සුව්න් බලන්න යනවද කියල බැලුවේ

    චාලි පුතාද
    ඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.
     
    • Like
    • Love
    Reactions: NRTG and Any.key

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,144
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tamanna-bhatia-sexy-hot-photo.jpg

    මෙයාව බලන්ඩ මිනිස්සු පොර කන්ඩ ඇත්තෙ :giggle:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ මන්දා.. යාළුවො ඉන්නවා ශිහාන්ට එහෙම පිස්සු වැටිලා. එයාලා නම් කියන්නෙ මට ලෙඩක් කියලා. සමහර විට වෙන්නත් පුළුවන්.. :(
    අද ශිහාන්ගේ show එක

    ලංකාවේ බහුතරයට ඔහොම එන්තුසිසම් නෑ බං. රනිල් මහින්ද අනුර ඔය මොකෙක් හරි එනවා කිව්වොත් නම් යයි
    ------ Post added on Feb 10, 2024 at 9:51 PM