Bangkok/KL saranan gachchami tamaiඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.
මාත් එහෙම කෙනෙක් හොයා ගන්න බලන්න ඕනේඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.
![]()
මෙයාව බලන්ඩ මිනිස්සු පොර කන්ඩ ඇත්තෙ![]()

අද ශිහාන්ගේ show එක
ලංකාවේ බහුතරයට ඔහොම එන්තුසිසම් නෑ බං. රනිල් මහින්ද අනුර ඔය මොකෙක් හරි එනවා කිව්වොත් නම් යයි

දන්නේ නෑ අද ඔය විඩියෝ එක දාල තියෙන්නේKawadda banas oka thibula thiyenne?
මාත් ඕකම ටයිප් කරන්න හැදුවා විතරයිපොහොට්ටු වේ මහින්ද සුළග වගේ.... ඒ කාලේ බය්යොත් ඔහොම තමයි පොර කකා මහින්ද බලන්න ගියේ....![]()
![]()