මේ විදියට පොරකාලා බලන්න යන චරිතයක් ඔයාලටත් ඉන්නවද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,990
    28,901
    113
    ඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.
    Bangkok/KL saranan gachchami tamai
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.
    මාත් එහෙම කෙනෙක් හොයා ගන්න බලන්න ඕනේ

    tamanna-bhatia-sexy-hot-photo.jpg



    මෙයාව බලන්ඩ මිනිස්සු පොර කන්ඩ ඇත්තෙ :giggle:

    හම්මේ ඉතින් නෙහ් :P

    අද ශිහාන්ගේ show එක

    ලංකාවේ බහුතරයට ඔහොම එන්තුසිසම් නෑ බං. රනිල් මහින්ද අනුර ඔය මොකෙක් හරි එනවා කිව්වොත් නම් යයි

    FXYqsMBVUAAqPNt.jpg


    :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    මේකට ඉන්දියාවෙ ප්‍රසිද්ධ දෙමළ නලු නිලියො සෙට් එකක් ආවනෙ. දෙමළ මිනිස්සුන්ට උන් දෙයියො වගේ. මාර උන්මාදයක් තියෙන්නෙ.

    කොළඹ ෆිල්ම් හෝල් වලට දෙමළ ෆිල්ම් ආවම ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ.