මේ විදියට පොරකාලා බලන්න යන චරිතයක් ඔයාලටත් ඉන්නවද?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Its understandable, but nothing wrong with people being excited about witnessing a live show of their favorite artists. These happen everywhere. I'm sure that those artists also liked how large a fanbase they have in Sri Lanka.
    Yeah true, the only problem here is that some people here at EK look down on people as a habit, just to feel good about themselves.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,325
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කළින් මහින්ද මහත්තය දැන් අන්‍රයියා...

    එහෙම එකෙක් නෑ ගෙදරට ආවොත් බලනව නැත්තම් අල්ලපු ගෙදරට ආවත් බලන්නෙ නෑ...
    අයින්ස්ටයින් ජෙෆ් බේසොස්, මාර්ක්, වරන් බෆට් වගේ ආවොත් නම් අනිව යනව.
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පූජා උමාශංකර්

    සිහිනයකි ආදරේ එකේ ශේශාධි හැප්පිලා මැරෙන එක දැක්කම ගානක් වත් නැහැ, පූජා අඩද්දි ඇස් වලට කදුළු එනවා. වාවන්න බැහැ.

    PS. මම කසිකබල් , සම්භාව්‍ය, හැම ෆිල්ම් එකක්ම බලනවා. දවසකට ෆිල්ම් 3,4 බලන වෙලාවලුත් තියෙනවා.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඒකෙක් කියල නෑනෙ. සෑහෙන්න ඉන්නවනෙ. එඩ් ශීරන්, චාලි පුතා, ජේබී, කෝල්ඩ්ප්ලේ ඔය වගේ උන් තමා. ඒ වුනාට එන්නෙ නෑනෙ ලංකාවට.

    සිංගා එනවා. ලගදිත් Coldplay ආවා. ලංකාවේ එවුන් ගිහිල්ල තිබ්බ.

    පූජා උමාශංකර්

    සිහිනයකි ආදරේ එකේ ශේශාධි හැප්පිලා මැරෙන එක දැක්කම ගානක් වත් නැහැ, පූජා අඩද්දි ඇස් වලට කදුළු එනවා. වාවන්න බැහැ.

    PS. මම කසිකබල් , සම්භාව්‍ය, හැම ෆිල්ම් එකක්ම බලනවා. දවසකට ෆිල්ම් 3,4 බලන වෙලාවලුත් තියෙනවා.

    අපේ head office එකට ආව. හරි හොදයි බං puja. මුළු ofiz එකේ ගෑනු ටිකත් එක්ක selfie ගැහුවද කොහෙද 😂 පව් oi පූජා
    ------ Post added on Feb 12, 2024 at 12:51 PM
     
    • Love
    Reactions: Heshan Daminda