මේ විදියට Security alarm System දාපු අය ඉන්නවද?

lahiru504

Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ලයිට් එක දවල්ට වැඩක් නෑ නේද? දෙකම දාල රෑට alarm එක ඕෆ් කරන්න ස්විච් එකක් දැම්මනම් හරි නේද?
    දාලා බලපන් මචන්
     
    • Love
    Reactions: Any.key

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එලාර්ම් පට්ට කරදරයි බන්. හොදම දේ මොසන් සෙන්සර් බල්බ් ටිකක් දාපන්. නැත්තම් කැම් ටිකක් දාපන්
     
    • Love
    • Like
    Reactions: Any.key and NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Godak ewata inbuild battery enawa. masekata 2 wada 1ka charge ekakin puluwan.
    9V battery dana ewath enawa, ewa nam masa 2-3k puluwan.

    Puluwan nam rechargeable nathuwa 9V ewa ganna.
    Rechargeable eka gannawa nam direct current use karanna puluwan ekak ganna.

    Sensor eka issarahin avidina vidiya anuwa thamai battary eka depend wenne.

    Oyata one mona wage purpose ekakata kiuwoth okata wada hoda features / mobile app support ewath thiyenawa.
    link tikak dannam.
    Thanks machn.

    Gei eliyen side eken (pavment) minisu awidinwa nan adui. puso thamai godak welwata yannae ae pattata danna one ekai. sure na rata kawuru yanwada kiyala.

    rechargeable ganna epa kiyanne battery eka sawuthu wena hinda da?
    direct adina eka nan karadarai bn :( .
     
    • Love
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එලාර්ම් පට්ට කරදරයි බන්. හොදම දේ මොසන් සෙන්සර් බල්බ් ටිකක් දාපන්. නැත්තම් කැම් ටිකක් දාපන්
    එන එවුන් ටිකක් බය කරන්නත් ඕනේ බන් :rofl: නැත්නම් ඕවට පොලිසි ගානේ යන්න වලි දාගන්න බෑනේ බන්.
    Menna mekak hai karaganna.hathdas ganak wenne.

    එළකිරි මම බලන්නම් මචන්..
    බුදු සරණයි හැමෝටම.