මේ විදිහට ආන්ඩු මාරු වෙන එක විනාසයක්
ආන්ඩුවක් මාරු වෙන්න ඕන ව්‍යවස්ථාවට අනුව. මේක කුමන්ත්රනයක්.හමුදා කුමන්ත්රනයක් වගේ.එක්කො ජනාධිපතිවරනයක් එහෙම නැත්නම් මහාමැතිවරනයක් එහෙම නැත්නම් විශ්වාස බංගයක්.මේ එකක්වත් නැතුව ආන්ඩුවක් මාරු උන එක රටට විශාල ආර්ථික සම්බාදක ඇවිල්ලා රටම කෙලව ගන්න එකක්.ඒක දැන් කරගෙන ඉවරයි.මේ වගේ ආන්ඩුවක් වලංගුබාවයක් නෑ