මේ විදිහට ආන්ඩු මාරු වෙන එක විනාසයක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මේ විදිහට ආන්ඩු මාරු වෙන එක විනාසයක්

ආන්ඩුවක් මාරු වෙන්න ඕන ව්‍යවස්ථාවට අනුව. මේක කුමන්ත්‍රනයක්.හමුදා කුමන්ත්‍රනයක් වගේ.එක්කො ජනාධිපතිවරනයක් එහෙම නැත්නම් මහාමැතිවරනයක් එහෙම නැත්නම් විශ්වාස බංගයක්.මේ එකක්වත් නැතුව ආන්ඩුවක් මාරු උන එක රටට විශාල ආර්ථික සම්බාදක ඇවිල්ලා රටම කෙලව ගන්න එකක්.ඒක දැන් කරගෙන ඉවරයි.මේ වගේ ආන්ඩුවක් වලංගුබාවයක් නෑ:lol:
 
  • Like
Reactions: SaJitH.j.a

vito

Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    පව් බන් උඹ නං.... බූමිතෙල් ගහපු ගැරඬිය වගේ ත්‍රෙඩ් දදා යනව
    සෑහෙන්න රිදිල වගේ :P:P:P
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    anduwa wadak na ban apita... apita duka rata kela wena eka... dan sure mekata kela wenawa...
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    මේ රටට කොහොමත් අනාගතයක් නැති එකේ, ඔන්නොහෙ කමකුත් නෑ බන් :lol:

    ow ban me ponna raten makabawila yanna ona apith... janadipathi ponnayekma thamai...:lol: